අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ මුහුද මැද ගැටුමක් නිසා මුහුදේ අතරමං වූ ධීවරයින් 04ක් දින 16කට පසු ගාල්ලට එයි!

by editor
පෙබරවාරි 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • සන්නිවේදන උපකරණවලට හානි කළ නියමුවා වෙනත් බෝට්ටුවක නැගී ධීවරයින් සමග යාත්‍රාව දමා පලා ගිහින්…

අසාධ්‍ය තත්වයේ සිටින ධීවර කාර්මිකයින්…

මහ මුහුද මැද දී  නියමුවා හා  ධීවරයන් අතර ඇති වූ ගැටුමක් නිසා   යාත්‍රාවේ රේඩාර් පද්ධතිය සහිත සන්නිවේදන උපකරණවලට  හානිකර, යාත්‍රාව හා ධීවර පිරිස් අත්හැර දමා වෙනත් බෝට්ටුවක නැගී  නියමුවා පලා යෑම නිසා අසරණ වූ ධීවරයින් සිවු දෙනෙක් අසාධ්‍ය තත්වයෙන් යුතුව  අද (16)ගාල්ල ධීවර වරායට සිය යාත්‍රාවත් මෙහෙයවාගෙන පැමිණ තිබේ.

දින 16කට පසුව ගොඩබිමකට පැමිණි, ඉතා දුර්වල තත්වයේ සිටි මෙම ධීවරයින් සිවු දෙනා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බැව් ගාල්ල වරාය පොලීසිය පවසයි .

අසාධ්‍ය තත්වයේ සිටින ධීවර කාර්මිකයින්…

පසුගිය ජනවාරි 09 වැනිදින මිරිස්ස ධීවර වරායෙන්  ධීවර කාර්මිකයින් පස්දෙනකු කැන්ගරු නැමැති බහුදින යාත්‍රාවෙන් මුහුදු ගොස් තිබුණි. යාත්‍රා කරන අතර බහුදින ධීවර යාත්‍රාවේ  නියමුවා හා ධීවරයින්  අතර මුහුදේ දී ගැටුමක් ඇතිවී තිබේ.

මෙම ගැටුමෙන් පසු බහුදින ධීවර යාත්‍රාවේ නියමුවා   බෝට්ටුවේ සංනිවේදන උපකරණවලට (රෙඩාර් පද්ධතියට) හානිකොට මුහුදේදීම වෙනත් බෝට්ටුවක නැගී පලා ගොස් ඇත  .

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

යාත්‍රාවේ නියමුවා යාත්‍රාව දමා පලා යාම නිසා  ධීවර කාර්මිකයින් සිව්දෙනා මහ මුහුදේ දී අතරමං වී ඇත.

ගාල්ලට පැමිණි යාත්‍රාව…

පසුව මොවුන් එම බහුදින යාත්‍රාවෙන්ම ගාල්ල ධීවර වරායට පැමිණ තිබුණි. මෙම සිද්ධිය පිළිබඳ ගාල්ල වරාය පොලීසිය පරීක්ෂණ පවත්වයි..

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුලුමනින් අහෝසි කරන්න… ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට කියයි!

Next Post

පළාත් 7කට නව පාලම් 66ක්

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.