අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මරණය සැකයි… සනත් නිශාන්තගේ බිරිය නීතිඥ චමරි ප්‍රියංකා සී.අයි.ඩී යයි!

by editor
පෙබරවාරි 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණය සිදුවූ ආකාරය සැක සහිත යැයි පවසමින්  හිටපු අමාත්‍යවරයාගේ බිරිය වූ   නීතිඥ  චමරි ප්‍රියංකා  අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද  (7) දින සිදුකර තිබිණි.

ඇය එම පැමිණිල්ල ඉදිරිපත් කරමින් අනතුර සම්බන්ධව නිරාකරණය කරගත යුතු සුවිශේෂී කරුණු කාරනා කීපයක් ලිඛිතව ඉදිරිපත් කර තිබේ.  එම සැක කටයුතු කාරණා නිරාකරණය කරගැනීම සඳහා විමර්ශනයක් පවත්වන ලෙස ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

ඇමතිවරයාගේ රියදුරා  අනතුර සිද්ධ වීමට  දින කීපයකට පෙර පළ කළ සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු වි තිබුණේ ඇමතිවරයාගේ බිරිය මෙම පැමිණිල්ල කිරීමටත් පෙරය.

මේ සිද්ධිය මත අනතුරින් පසු රියදුරා අත් අඩංගුවට ගෙන දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් අතර විමර්ශනයට අදාලව ඔහුව වැලිසර උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කළේය. පෙරේදා (05) ඔහුට අධිකරණය ඇප නියම කළේය.

රියදුරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය  අධිකරණයේ දී ප්‍රකාශයක් කරමින්   ඇමතිවරයා විසින් රියදුරාට   හලාවත සිට පැය එක හමාරකින් කොළඹට පැමිණියයුතු බවට නියෝග කර ඇති බවත්, එබැවින් රියදුරා අධික වේගයෙන් රිය ධාවනය කර ඇති බවත්ය. අවුරුදු 12ක් තිස්සේ ඇමතිවරයාගේ විශ්වාසය දිනාගෙන සේවය කළ මෙම රියදුරා ඇමතිවරයා සම්බන්ධ බොහෝ පුද්ගලික කාරණා දන්නා විශ්වාසවන්තම සේවකයෙක් බැවින් ඔහුට ඇමතිවරයාට අගතියක් කිරීමට අවශ්‍ය නොවන බව ද ඇය උසාවියේ දී කීවාය.

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කෙසේ වෙතත් සනත් නිශාන්ත ඇමතිවරයාගේ බිරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ඉදිරිපත් කරමින් මතුකර ඇත්තේ රියදුරා ප්‍රකාශ කරන වේගයෙන්ම ගමන් කර මෙම අනතුර සිදුවී ඇතිදැයි විමසිය යුතු බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අම්බලන්ගොඩ ධීවර වරායේ විෂ වායු ආග්‍රහණයෙන් ධීවරයෙක් මිය ගිය අනතුර සිදුවුන හැටි… තවත් ධීවරයින් 02කට අසාධ්‍යයයි…

Next Post

බුද්ධාගම ප්‍රශ්න පත්‍රය වෙනුවට අන්‍ය ආගමික ප්‍රශ්න පත්‍රයක් බෙදලා….

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.