සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්ත්‍රි චමින්ද විජේසිරිට තිරු නඩේසන්ගෙන් ඇමතුමක් !

by Lanka Sara Editor
ඔක්තෝබර් 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය 10 දා දහවල් තිරු නඩේසන් නමින් කතා කල පුද්ගලයකු තමන්ට යම් තර්ජනාත්මක බවත් ඇඟවුණු දුරකථන ඇමතුමක් ලබා දුන් බවත් මේ පිළිබඳව විමර්ශණය කරන ලෙස මාදිවෙල පොලිසියට පැමිණිල්ලක් කළත් එය මෙතෙක් විභාගයට ගෙන නැති බවත් මේ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස බදුල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි අද (21) පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

මේ පිළිබඳව තමන් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනුණත් ඊට දින කිහිපයකට පසු තමා ඇමතූ අග්‍රමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් උදිත් ලොකුබණ්ඩාර තමාගෙන් තිරු කතා කළා දැයි විමසු බවද එයින් එසේ කතා කර ඇත්තේ තිරු නඩේසන් බව තහවුරු වන බවත් ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා
පසුගිය මාසේ 10 වැනිදා සැප්තැම්බර් 12.33 ට විතර මගේ ජංගම දුරකථනයට ඇමතුමක් ආවා. එහි අංකය 0767204126 .ඔහු කතා කරල චමින්ද මන්ත්‍රිතුමාද මම තිරු නඩේසන් කියල කිව්වා. ඔයා මා ගැන හොඳට පාර්ලිමේන්තුවේ කතා කළා නේද කියල ඇහුවා. එහෙම අහල බොහොම හොඳයි කියල හිනාවෙලා දුරකථනය විසන්ධි කළා.

මම පැන්ඩෝරා පේපර්ස් ගැන පාර්ලිමේන්තුවේ කතා කළා. මම කළ කතාව පුවත්පත්වල පළවෙලා තිබුණා. මම එහිදී කිව්වා කිරු නඩේසන්ට පැනමා බැංකු ගිණුමක ඩොලර් මිලින 160ක වත්කම් තිබෙනවා, එයින් වසර පන්සියයක් පුරා මාසයකට කෝටියක් ගානේ වියදම් කරල ජීවත් වෙන්න පුළුවන් කියල. මේ කතාවෙන් පසුව තමයි මේ පුද්ගලයා කතා කළේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

හිනාමුසු මුහුණින් ඔහු දුරකථනය විසන්ධි කළ ආකාරය තුල යම් තර්ජනාත්මක බවත් තිබෙන නිසාත් මේ කතා කලේ කවුද යන්න නොදැන සිටි නිසාත් මම මාදිවෙල පොලිසියේ මම සී.අයි.බී 117/148 පැමිණිල්ලක් දැම්මා.මේ පැමිණිල්ල සම්බන්දයෙන් කිසිදු පියවරක් ගෙන ඇතිදැයි අප දන්නේ නෑ. නමුත් ඊට දින හතකරක පස්සේ උදිත් ලොකු බණ්ඩාර කතා කරල චදමින්ද අයියේ තිරු නඩේසන් ඔයාට කතා ඛලාද කියා මගෙන් ඇසුවා. පාර්ලිමේනතු මන්ත්‍රිවරයකු ලෙස තමන් මේ සියල්ල පිළිබඳව තමන් පූර්න පරීක්සණයක් කරන ලෙස ඉල්ලා සිටිනවා.” යයි ඔහු සතවදුරටත් සඳහන් කලේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මළ සිරුර නිදහස් කිරීමට ප්‍රමාද වී යැයි හදිසි මරණ පරීක්ෂකට පහර දීලා… මරණ පරීක්ෂක අසාධ්‍යව රෝහලේ…  

Next Post

ළමයි ඇවිත් නෑ… ගාල්ලේ පාසල්වල උගන්වන්න පැමිණි අභ්‍යාස ලාභීන් වේලෙයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.