බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තාක්ෂණික බිඳ වැටීම නිවැරදි කරයි… ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සේවා යථා තත්ත්වයට…

by editor
පෙබරවාරි 13, 2026
in පුවත්
Department of Immigration
Share on FacebookShare on Twitter

ඊයේ දිනයේ  (12)  ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය තුළ ඇති වූ තාක්ෂණික දෝෂය අද ( 13 ) දින වන විට නිවැරදි කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඇති වූ තත්ත්වය මත ඊයේ දිනයේ දී  විදේශ ගමන් බලපත්‍ර සහ වීසා නිකුත් කිරීම අත්හිටුවීමට සිදුවූ අතර එම තත්ත්වය    සඳුදා (16)  දක්වා පවතිනු ඇතැයි දෙපාර්තමේන්තුව මුලින් අපේක්ෂා කළේය.

ඒ අනුව අද දිනයේ සේවා ලබා ගැනීමට නොපැමිණෙන ලෙස ද ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දුන්නේය.

එහෙත්  පද්ධති අක්‍රියතාව අපේක්ෂා කළ කාලයට වඩා ඉක්මනින් නිවැරදි කර ඇති බව නිලධාරීහු තහවුරු කළහ. එක්දින සහ සාමාන්‍ය සැකසුම් සේවා දෙකෙහිම සාමාන්‍ය මෙහෙයුම් දැන් සුහුරුපාය ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රාදේශීය ශාඛාවල නැවත ආරම්භ කර ඇත.

විදේශ ගමන් බලපත්‍ර සහ වීසා සඳහා සාමාන්‍ය සේවාවන් යථා තත්ත්වයට පත් කර ඇති නමුත් පෙබරවාරි 12 වන දින හමුවීම් ලබා ගත් හෝ පැමිණි නමුත් අයදුම්පත් සම්පූර්ණ කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ට ප්‍රමුඛතාවය දෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

වත්මන් පෝලිම් තත්ත්වය තහවුරු කර ගැනීමට සහ අපහසුතාවයන් වළක්වා ගැනීමට පුද්ගලිකව පැමිණීමට පෙර   1962 ක්ෂණික ඇමතුම් අංකයට කතා කරන ලෙස හෝ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය පරීක්ෂා කරන ලෙස මහජනතාවට දැනුම් දී තිබේ.

නිශ්චිත විමසීම් සඳහා  011 210 1540 හෝ 011 210 1545 යන දුරකථන අංකවලින් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ විය හැකි බව  ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මාලිමාවට ඡන්දය දුන් කොළඹ මහ නගර සභා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරියගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන ගැසට් පත්‍රය නිකුත් වෙයි!

Next Post

බංග්ලාදේශයේ නව දේශපාලන යුගයක උදාව: තාරික් රහ්මාන් යටතේ BNP පක්ෂයට විශිෂ්ඨ ජයග්‍රහණයක්!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.