බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බහාලුම් 323ක් පරීක්ෂාවෙන් තොරව  රේගුවෙන් මුදා ගත් බවට තමන්ට කරන චෝදනාවට විමර්ශනයක් ඉල්ලමින් බස්නාහිර ආණ්ඩුකාරවරයා සීඅයිඩී යයි!

by editor
ජනවාරි 30, 2025
in පුවත්
Hanif-Yousuf
Share on FacebookShare on Twitter

තමාගේ මැදිහත් වීමෙන් තම සමාගමක් විසින් පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කර ගත් බවට පළවන සම්පූර්ණ අසත්‍ය චෝදනා සම්බන්ධව විමර්ශනයක් කරන ලෙස ඉල්ලා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කළේය.

ඔහු මාධ්‍ය අමතා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන් දේශපාලකයෙක් නොවන බවත් තමන් මෙම වගකීම භාර ගත්තේ ජනතාවට සේවය කිරීමේ අරමුණු සහිතව පමණක් බවත්ය.

පහුගිය දවස්වල තමන්ව ඉලක්ක කරගෙන දිගින් දිගටම එල්ල වු  පදනමක් නැති බොරු චෝදනා  දරාගෙන නිශ්ශබ්දව ඉන්නට බැරිම තැන විමර්ශනයක් ඉල්ලා   සිදුකළ මෙම පැමිණිල්ල සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිවැරදි විමර්ශනයක් කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු කීවේය.

මෙම කතාව ඇති වන්නේ  කොළඹ වරායේ බහාලුම් පරීක්ෂාවේදී ඇති වූ ප්‍රමාදයත් සමග රේගු වෘත්තීය සමිතියක් පසුගිය දා මාධ්‍ය හමුවක් කැඳවා බහාලුම් 323ක් පරීක්ෂාවෙන් තොරව මුදා හැරිය බවට චෝදනා කිරීමත් සමගිනි.

එම චෝදනාවත් සමග සමගි ජන බලවේගය සහ පොදු ජන පෙරමුණ ඇතුළු පාර්ශව චෝදනා කළේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්ගේ මැදිහත් වීමෙන් ඔහුගේ සමාගමක් මෙම බහාලුම් මුදාගෙන ඇති බවය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ඊයේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් අවධාරණය කළේ තමන්ගේ නමට හෝ තමන්ට අයත් සමාගමක නමකට කිසිදු බහාලුමක් වරායෙන් මුදාහැර නොමැති බවය. මේ දේශපාලන උවමනාවක් මත නැගූ බොරු චෝදනාවක් බව ද ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය.

ඉන්පසු විපක්ෂය චෝදනා නැගූ එක්පෝ සමාගම ද ඊයේ ප්‍රතිචාර දක්වා තිබිණි. ඔවුන් පැවසුවේ ඔවුන් ගනුදෙනුකරුවන්ට භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම් පහසුකම් සපයන්නේ භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම් සේවා සපයන්නෙකු ලෙස පමණක් වන අතර ආනයන කරුවෙක් ලෙස නොවන බවය‍

ශ්‍රි ලංකා රේගුව විසින් පරීක්ෂාවකින් තොරව නිශ්කාශනය කරන ලදැයි කියන බහාලුම් 323න් තම සමගාම හෝ අනුබද්ධ සමාගමකින් ආනයනය කර හෝ නැවුගත කර හෝ වාප්පු නිශ්කාශන කටයුතු කර හෝ නොමැති බව ද ඔවුහු නිවේදනයක් නිකුත් කළහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මාරාන්තික උපත් ආබාධ සහිත කළල ඉවත් කිරීම සඳහා  අවශ්‍ය   නීතිය ගෙනෙන්න රජය සමග සාකච්ඡාවකට ප්‍රජා වෛද්‍ය විශේෂඥවරු සැරසෙති!

Next Post

GMOA  උප සභාපති වෛද්‍ය සභාවේ උප සභාපති තනතුර ඉල්ලලා… වෛද්‍යවරු නොසන්සුන්!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.