බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

GMOA  උප සභාපති වෛද්‍ය සභාවේ උප සභාපති තනතුර ඉල්ලලා… වෛද්‍යවරු නොසන්සුන්!

by editor
ජනවාරි 30, 2025
in පුවත්
GMOA
Share on FacebookShare on Twitter
  • ස්වාධීන සංවිධානයක තනතුරක් සඳහා වෘත්තීය සංගම් නියෝජිතයෙක් පත් කිරීමට එරෙහිව වෛද්‍ය විරෝධයක් මතු වෙලා…

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පුරප්පාඩු වී ඇති  උප සභාපති තනතුර සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපතිවරයාව  පත්කර මෙන් ඔහු වෛද්‍ය සභාවේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටිම හේතුවෙන් වෛද්‍යවරුන් අතර දැඩි මතභේදයක් ගොඩ නැගී ඇතැයි වාර්තාවේ.

වෘත්තිය සමිතියක උප සභාපති තනතුරක් දරණ වෛද්‍යවරයෙකුට ශ්‍රි ලංකා වෛද්‍ය සභාව වැනි ස්වාධීන ආයතනයක තනතුරක් හිමිකර දීම ගැටලු ගණනාවක් ඇතිකිරීමට හේතුවක් වන බව ඔවුහු පෙන්වාදෙති.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මාසික රැස්විමට හෙට (31) දිනට යෙදීඇති නමුත් එදින න්‍යායපත්‍රයට උප සභාපතිවරයා තෝරා ගැනීමේ යෝජනාවන් ඉදිරිපත් කර නොතිබිම තුළ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා හිතා මතා එය බැහැර කර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපතිවරයා වෛද්‍ය සභාවේ උප සභාපති තනතුරු පිරිනැමීමට යන්න එහි සාමාජිකයෝ සැක පන කරති.

මොරටුව වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා වෛද්‍ය සභාවේ උප සභාපති ධූරය දැරූ අතර ඔහු පීඨාධිපති තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමඟ වෛද්‍ය සභාවේ උප සභාපති තනතුරද අහිමි වීමෙන් එම තනතුර හිස්විය. 

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

බහාලුම් 323ක් පරීක්ෂාවෙන් තොරව  රේගුවෙන් මුදා ගත් බවට තමන්ට කරන චෝදනාවට විමර්ශනයක් ඉල්ලමින් බස්නාහිර ආණ්ඩුකාරවරයා සීඅයිඩී යයි!

Next Post

ප්‍රශ්නගත බහාලුම් අතර බස්නාහිර ආණ්ඩුකාරවරයාගේ ව්‍යාපාරවලට සම්බන්ධ බහාලුම් එකක්වත් නෑ… සිද්ධිය හෙළිදරවු කළ රේගු වෘත්තීය සමිති ප්‍රකාශ කරයි!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.