සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 බංකොලොත් රටට ණය ගන්න මහ බැංකුවෙන් තවත් ගැටයක්!

by editor
ඔක්තෝබර් 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයේ සිට අඩු ආදායම් කාණ්ඩය දක්වා පහත හෙළීම වෙනුවට ණය සඳහා සුදුසුකම් ලබන කාණ්ඩ  වර්ගීකරණයේ ආපසු හැරවීමකට (Reverse Graduation) ලක් කිරීම සඳහා මේ වනවිට සූදානම් වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ  පවසයි.

මේ වන විට බරපතල විදේශ විනිමය ගැටලුවකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ණය ලබා ගැනීමට පවතින බාධා අවම කිරීමේ අරමුණින් මෙලෙස ණය වර්ගීකරණ වෙනස් කිරීමට සූදානම් වේ.

ලංකාව මේ වන විට බංකොලොත් රාජ්‍යයක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇති පසුබිමකදී, ණය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර ණය දෙන ආයතනවලින් ප්‍රතික්ෂේප වෙන තත්ත්වය තුළ මෙලෙස ණය ලබා ගැනීමේ මාර්ග පාදා ගැනීමට මහ බැංකුව යොදන සැලසුම් අතර ණය ලබා ගැනීමේ වර්ගීකරණයේ වෙනසක් සිදු කර ඇත.

මේ සම්බන්ධයෙන් මුලදී ලෝක බැංකුව විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාව අයත් රටවල් කාණ්ඩයේ වෙනසක් සිදු කිරීම පිළිබඳව අවධානය යොමු කෙරුණ ද, එම වෙනස සිදු කිරීමේදී සළකා බැලෙන්නේ රටේ දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ඒක පුද්ගල ආදායම මත නිර්ණය කෙරෙන සාධකයක් බැවින් එය වෙනස් කිරීම අසීරු බව ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට දන්වනු ලැබ ඇත.

එබැවින් ණය ලබා ගැනීමේ දී, ලෝක බැංකුවේ ඇති ණය වර්ගීකරණයේ ශ්‍රී ලංකාවේ මට්ටම ආපසු හැරවීමේ ක්‍රියාවලියකට ඉඩ පවතින බැවින්, මෙලෙස එම ණය වර්ගීකරණය ආපසු හැරවීම සඳහා මේ වන විට කටයුතු යෙදෙමින් පවතී.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලැබෙන තෙක් සහන පදනම මත ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ආයතනවලින් ණය ලබා ගැනීමේ හැකියාව මෙමඟින් ලැබෙනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු 94ක් ආයු වළඳා ලෝකයේ අපිරිසිදුම මිනිසා මිය යයි… 

Next Post

දේශපාලන බලපෑම් නොතකා යාලේ පිස්සු කෙළිය මදාවියන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ජනපති උපදෙස් දෙයි…  

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.