සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසිය සරසවි සිසුන්ට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයක දී කඳුළු ගෑස් කැණිස්ටරයක් හිසේ වැදුන  වෛද්‍ය සිසුවෙක් රෝහලේ….

by editor
අප්‍රේල් 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සරසවි සිසුන් විසින් සංවිධානය කළ  විරෝධතාවයක් විසුරුවා හැරීමට මොරටුව විශ්වවිද්‍යාලය ආසන්නයේදී පොලීසිය එල්ල කළ ජලප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාරය දී කඳුළු ගෑස් කැණිස්ටරයක් වැදුන වෛද්‍ය ශිෂ්‍යයෙක් හිසේ ඇතිවුන තුවාල සහිතව රෝහල්ගත කර ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය පවසය.ි   

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් සායනික පුහුණුව ලබන හෝමාගම ශික්ෂණ රෝහල NSBM ආයතනයට අනියුක්ත කිරීමට කැබිනට් මණ්ඩලය ගත් මුගධ තීරණයට එරෙහිවත්, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව නමින් රැගෙන පැමිණි යෝජනාවට එරෙහිවත්  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දැනට පවතින මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින්  මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබිණි.

විශ්වවිද්‍යාල භූමියෙන් ආරම්භ කර විජේරාම හංදිය බලා සාමකාමීව උද්ඝෝෂණ පාගමන ගමන්කළද, විශ්වවිද්‍යාලය අසල රැඳීසිටි පොලීසිය සහ කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් සිසුන්ට අමානුෂික ලෙස ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලද බවත්  එහිදී කඳුළු ගෑස් කැණිස්ටරයක් හිසේ වැදීම නිසා තුවාල ලැබූ වෛද්‍ය පීඨයේ සිසුවෙක් රෝහල් ගතකරන ලද බවත් මහා ශිෂ්‍ය සංගමය වැඩිදුරටත් කීවේය.

ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයෙන් පසුව සිසුන් සහ ජනතාව අමතමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති බුවනෙක සහන්  , මහා ශිෂ්‍ය සංගමයේ භාණ්ඩාගාරික කවිඳු මධුශාන් සහ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඉසුරු ඉඳුවර පෙරේරා  අදහස් දක්වමින් ප්‍රකාශ කළේ 1981 අධ්‍යාපන ධවල පත්‍රිකාව, උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සහ SAITM හොර උපාධි කඩය අකුලා ගැනීමට පාලකයින්ට සිදුවූවා සේම හෝමාගම ශික්ෂණ රෝහල ජපුර වෛද්‍ය සිසුන්ට අහිමි කිරීමට ගන්නා උත්සාහය සහ අධ්‍යාපනය විනාශකරන ජාතික ප්‍රතිපත්ති රාමුව නම් ඊනියා ලියවිල්ල හකුළාගැනීමට මෙම පාලකයින්ට සිදුවන බවය.

එතෙක් ඒ වෙනුවෙන් ශක්තිමත්ව සටන් කිරිමට   ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස කටයුතු කරන බවද ඔවුහු  කීහ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිරිසේනට පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ගැන මහේස්ත්‍රාත් ඉදිරියේ රහස් ප්‍රකාශයක් කරන්නත් බැරිලු…

Next Post

ජාතික රෝහල් වැඩ බලන නියෝජ්‍ය  අධ්‍යක්ෂවරයාව සිටි රුක්ෂාන් බෙල්ලන තනතුරේ ස්ථිර වෙයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.