අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික රෝහල් වැඩ බලන නියෝජ්‍ය  අධ්‍යක්ෂවරයාව සිටි රුක්ෂාන් බෙල්ලන තනතුරේ ස්ථිර වෙයි!

by editor
අප්‍රේල් 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

 

ශ්‍රියානි විජේසිංහ  –                                             

මෙතෙක් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරේ වැඩ ආවරණය කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන   එම තනතුරේ ස්ථීර කරමින් පත්වීම ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සමග රෝහල් ඇතුලු සෞඛ්‍ය ආයතන 70කට තාවකාලික පදනමින් පත්කර තිබූ  පරිපාලන සේවා වෛද්‍ය තනතුරු 70ක් සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ද පැවැත්වීමෙන් පසු ස්ථීර පත්වීම් ලබා දීමට  සෞඛ්‍ය අමාත්‍යංශය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව පසුගිය සතිය තුළදී කටයුතු කළ බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මීට වරස කීපයකට  පමණ පෙර ඉදිරිපත් කල ඉල්ලුම්පත්‍ර අනුව මෙම පත්විම් ලබා දීම කර ඇති බවද එම ප්‍රකාශකයා පැවසුවේය.

පත්වීම ලබා දී දින තුනක්  තුළ අදාල ස්ථානයේ  රාජකාරීයට වාර්තා කළ යුතු බවත් එසේ නොකරන වෛද්‍යවරුන්ගේ පත්විම අවලංගු කර ලැයිස්තුවේ ඊළගට ලකුණු ලබා ගත් වෛද්‍යවරයාට එම අවස්ථාව ලබාදෙන  බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැදිලි කළේය.   

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇතැම් වෛද්‍යවරුන් දුර වැඩි බව පවසමින් හා  විශ්‍රාම යාමට ආසන්න බව පවසමින් නව පත්වීම් ලබා නොගන්නා අවස්ථාවන් වලදී  ලැයිස්තුවේ ඊළගට සිටින වෛද්‍යවරයාට එම අවස්ථාව  හිමිවන බවද  පරිපාලන සේවයේ වෛද්‍යවරුන්ට යම් ආරක්ෂාවක් අවශ්‍ය නම් සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ ඉල්ලීමක් මත රාජකාරියට වාර්තා කිරිම දින කීපයකින් පමා කර ගත හැකි බවද අමාත්‍යංශ ප්‍රකාශකයා සදහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිසිය සරසවි සිසුන්ට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයක දී කඳුළු ගෑස් කැණිස්ටරයක් හිසේ වැදුන  වෛද්‍ය සිසුවෙක් රෝහලේ….

Next Post

ලොව වැඩිම උෂ්ණත්වයකින් යුත් ස්ථාන දහය….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.