අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක දෙපාර්තමේන්තු සුබ සාධක සංගමයේ අරමුදල් වංචාවක්… සාමාජිකයෝ සමාජසේවා කොමසාරිස්ට ලිඛිතව දන්වති!

by editor
ජූලි 26, 2023
in පුවත්
Peradeniya
Share on FacebookShare on Twitter

ඉදුනිල් කහටපිටිය –

පසුගිය කාලය තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවක සුබ සාධක සංගමයට අයත් මුදල් ගිණුම් ගත කිරීමේ දී විශාල මූල්‍ය අක්‍රමිකතා සිදුව තිබෙන බවට එම සංගමයේ සමාජිකයන් කණ්ඩායමක් මහනුවර සමාජසේවා කොමසාරිස්වරයා ඇතුලු සියලු වගකිවයුතු පාර්ශවයන් වෙත ලිඛිතව දන්වා තිබේ. 

සංගමයේ වාර්ෂික සංවත්සර මහා සභාව වසර දෙකකින් පවත්වා නොමැති වීම මෙම මූල්‍ය වංචා යටපත් කිරීමේ උත්සාහයක් ද යන්න සැක සහිත බව දක්වමින් සංගමයේ සාමාජිකයින් 43 දෙනෙකු ඔවුන් ගේ අත්සනින් යුතු ලිපියක් එහි ලේකම්වරයා වෙත ද යොමුකර ඇත.

අදාළ ලිපියේ පිටපත්  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති, වැඩබලන ලේඛකාධිකාරී, ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී හා  මහනුවර සමාජ සේවා කොමසාරිස් වෙත යොමුකර තිබේ.

පසුගිය දෙවසරක කාලයේ දී  සංගමයට ආධාර පිණිස නාට්‍ය සංදර්ශන 06 ක් පවත්වා තිබෙන බවත්  එම කිසිදු නාට්‍යයක අයවැය විස්තරයක් සාමාජිකයින් ගේ දැන ගැනීම පිණිස ඉදිරිපත් කර නොමැති බවත් පෙන්වා දෙන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවක සුබ සාධක සංගමයේ සාමාජිකයෝ සංගමයේ වත්මන් මූල්‍ය තත්ත්වය දැන ගැනීම සඳහා නිත්‍යානුකූල අයිතියක් තමන්ට ඇතැයි අවධාරණය කරති.

නාට්‍ය  දර්ශන වෙනුවෙන්  අනුග්‍රහක භවතුන්ගෙන් මුදල් ලබාගෙන සමරු පොත් මුද්‍රණයේදී ද විශාල මූල්‍ය අක්‍රමිකතා සිදුව තිබෙන බවට කරුණු අනාවරණය වී තිබෙන බැවින් වහා සංවත්සර මහා සභාව හෝ විශේෂ මහා සභා රැස්වීමක් පවත්වන ලෙස ලිපිය මගින් සංගමයේ සාමාජිකයෝ ඉල්ලා සිටිති

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සවුද් ශකීල් ලෝක වාර්තාවක් තබයි…

Next Post

අනුරාධපුර රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකයෙන් ඔක්සිජන් සිලින්ඩර 03ක් උස්සා විකිණීමට ගිය රෝහල් සේවකයෙක් කොටු!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.