පාන්වල බර නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනය ප්‍රකාරව පාන් ගෙඩියක බර ග්‍රෑම් 450ක් විය යුතු බවත්, ඉඩදිය හැකි ඌනතාවය ග්‍රෑම් 13.5ක් බවත් දන්වා ඇත.පාන් බාගයක් ග්‍රැම් 225ක් විය යුතු අතර ඉඩ දිය හැකි ඌනතාවය ග්‍රෑම් 09කි.
එම ගැසට් නිවේදනය පහත දැක්වේ.








