අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රියමාලි ලඟ වැඩිපුර ආයෝජනය කර ඇත්තේ කළු සල්ලි?. දේශපාලකයෙකුගෙන් කෝටි 80ක ආයෝජනයක්!

by editor
ඔක්තෝබර් 7, 2022 - Updated on ඔක්තෝබර් 8, 2022
in පුවත්
priyamali
Share on FacebookShare on Twitter

කොටුව ලෝක වෙළඳ සංකීර්ණයේ  සුපිරි කාර්යාලයක් පවත්වාගෙන යමින් තිකෝ ගෘෘප් නමින් සමූහ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බව පෙන්වා රුපියල් කෝටි ගණනින් වංචාකළ තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාව ලඟ වැඩි වශ‍යෙන් මුදල් ආයෝජනය කර ඇත්තේ කළු සල්ලි සුදු කරගැනීමට උත්සාහ කළ පුද්ගලයින් බවට විමර්ශන අංශ වෙත සැක පහළ වී තිබේ.

එක්තරා දේශපාලකයෙක් විසින් මෙම කාන්තාව ලඟ රුපියල් කෝටි 80ක් ආයෝජනය කර ඇති බව හෙළිවන නමුත් ඔහු ඉදිරිපත් වී ඇත්තේ කෝටි 10ක ආයෝජන වත්කම් සඳහා පමණක් බව ද විමර්ශන අංශ වාර්තා කර ඇත.

මේ තත්ත්වය  තුළ ඇතැම්  පුද්ගලයින්  ආයෝජනය කළ වත්කම් සඳහා ඉදිරිපත් නොවීමත් වංචාවට ලක් වූ  වත්කම්වල ප්‍රමාණය අවප්‍රමාණ කර පෙන්වීමත් සිදුවන  බව විමර්ශකයින්ට පෙනී ගොස් ඇත.

දැනට  අනාවරණය වන ආකාරයට මෙම කාන්තාව වංචාකළ මුළු මුදල කෝටි සියයකට අධික බව පෙනී ගොස් තිබේ.

තවද ඇය පොලිස්  අත්අඩංගුවට පත් වූ මුල්ම අවස්ථාවත් මෙය නොවෙන බව ද පොලිසිය කියයි.  ඇය මුදල් වංචාවක් සඳහා වර්ෂ 2017 දී  පොලිිස්  අත්අඩංගුවට පත්ව ඇත. එමෙන්ම 2018 දී කුරුඳුවත්ත පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන තිබේ.  මේ වසරේ හයවැනි මාසයේ දීත් මේ තැනැත්තිය මිරිහාන පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරයක්,  චිත්‍රපට නිශ්පාදන සමාගමක්,    ඉදිකිරීම් සමාගමක්,    තෙල් ආනයනය කරන සමාගමක් ඇයගේ ව්‍යාපාර සමූහය යටතේ ලියාපදිංචි කර ඇති අතර  යහමින් මුදල් ගැවසෙන පුද්ගලයින් ඉතාම සූක්ෂම ලෙස සිය ග්‍රහණයට ගැනීමේ සුවිශේෂී හැකියාවක් මෙම කාන්තාවට තිබී ඇති බව පොලිසිය කියයි.

ඊයේ (06) අත්අඩංගුවට පත් තිළිණි ප්‍රියමාලි ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෝක උරුම නකල්ස් රක්ෂිතයට මායිම්ව අනවසර හෝටලයක් ඉදි කරලා

Next Post

ප්‍රියමාලි නිරූපිකාවන් 06ක් නිලියන් 02ක් යොදාගෙන ආයෝජකයින්ගේ ලිංගික දර්ශන අරන් – ප්‍රතිලාභ ඉල්ලද්දි බ්ලැක් මේල් කරලා..

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.