සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පකිස්ථානයේ දේශපාලන රැළියක සිදූවූ බෝම්බ පිපිරීමකින් 35ක් මරුට… 200ක් තුවාලයි…

විශාල පිරිසක් අසාධ්‍ය තත්ත්වයේ... මරණ සංඛ්‍යාව වැඩි විය හැකි බව පකිස්ථාන රජය කියයි!

by editor
ජූලි 30, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පකිස්ථානයේ ඉස්ලාමීය පක්ෂයක් විසින් සංවිධානය කරන ලද රැලියක් අතරතුර සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 35 දෙනෙකු මිය ගොස් තිබේ.

පකිස්ථානයේ   වයඹ දිග Bajaur දිස්ත්‍රික්කයේ සිදුවූ   පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 200 දෙනෙකු තුවාල ලබා ඇත.

මෙම පිපිරීම මරාගෙන මැරෙන ප්‍රහාරයක් විය හැකි බවට සාක්ෂි ලැබී ඇති බව පොලිසිය බීබීසී සේවය වෙත පවසා තිබිණි.

මේ වනවිට ගලවා ගැනීමේ මෙහෙයුමක් අවසන් කර ඇති අතර තුවාල ලැබූ සියලු දෙනා රෝහල් ගත කර ඇති බව නිලධාරීහු පවසති.

ආරක්ෂක අංශ විසින් එම ප්‍රදේශය වටලා තිබේ. තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට රජයේ නිලධාරීන් අනතුරු අඟවා ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ප්‍රහාරය පිටුපස ඇති ඉලක්කය තවමත් පැහැදිලි නැත.

ඇෆ්ගනිස්ථානයේ දේශසීමාව ආසන්නයේ, කයිබර් පක්තුන්ක්වා පළාතේ, පකිස්ථාන ගෝත්‍රික දිස්ත්‍රික්කයේ, බජාවුර්හි, ඛාර් නගරයේ අද  JUI-F කම්කරු සම්මේලනයේ මෙම රැස්වීමට සියගණනක් ජනයා සහභාගී වෙමින්  සිට ඇත.

ප්‍රාදේශීය රූපවාහිනී සංදර්ශන වලින් පෙනී ගියේ  ගිලන්රථවල වලින් ත තුවාල ලැබූවන් රෝහලට ගෙන යන දර්ශනය.  හමුදා හෙලිකොප්ටර් මගින් ප්‍රතිකාර සඳහා අසල පිහිටි පෙෂාවර් වෙත රෝගීන් ගෙන යන ආකාරයත් විකාශය වෙමින් තිබිණි.

බලධාරීන් විසින් දිස්ත්‍රික් රෝහලේ සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇත. දරුණු ලෙස තුවාල ලැබූ සමහර අය සෞඛ්‍ය සායන ශාලාවල රැඳී සිටිනුයේ මරණය සමග පොරබදමින් බව බීබීසි වාර්තා කරයි.

JUI-F හි කලාපීය නායකයෙකු වන මවුලානා සියාවුල්ලා පිපිරීමෙන් මිය ගිය බව ප්‍රාදේශීය නිලධාරීන් බීබීසී වෙත පවසා ඇත.  JUI-F යනු ප්‍රධාන ආගමික දේශපාලන පක්ෂයක් වන අතර පකිස්ථාන පාර්ලිමේන්තුවේ ආන්ඩුවේ සභාගයේ කොටසක් වේ.

පක්‍ෂයේ නායක ෆසාල්-උර්-රෙහෙමාන් පාකිස්තාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ්ගෙන් ඉල්ලා ඇත්තේ පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසය.

මෙම දේශපාලන රැස්වීම මෙම වසර අගදී පැවැත්වීමට අපේක්ෂිත මැතිවරණයකට පෙර JUI-F ට සිය සහයෝගය ලබා   ගැනීමේ පරමාර්ථ සහිතව සංවිධානය වී තිබිණි.

ප්‍රහාරයයේ වගකීම කිසිවෙක් මෙතෙක් භාරගෙන නැත.  – බීබීසී 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද සවස සිදුවූ කෙසෙල්වත්ත ඝාතනයේ සීසීටීවී දර්ශන එළියට…

Next Post

පාසල් පද්ධතිය ආක්‍රමණය කරලා තියෙන්නේ අයිස් නොවෙයි… ගෙදරම තියන දුම්කොල…. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.