සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල් පද්ධතිය ආක්‍රමණය කරලා තියෙන්නේ අයිස් නොවෙයි… ගෙදරම තියන දුම්කොල…. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය

by editor
ජූලි 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකාවේ අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවූවන් පනස් දහසක් පමණ සිටින නමුත් පාසල් පද්ධතිය තුළ මෙම මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වී ඇති බවට සාධක නොමැති බව තම ආයතනය සිදුකළ සමීක්ෂණයකින් හෙළි දරව් වී ඇතැයි  අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති  නීතිඥ ශාක්‍ය නානායක්කාර පවසයි.

අයිස් මත්ද්‍රව්‍ය පාසල් පද්ධතිය තුළ ව්‍යාප්ත වෙමින් ඇතැයි මතුවූ බිය සම්බන්ධවත් පාසල් පද්ධතිය තුළ ව්‍යාප්ත මත්ද්‍රව්‍යවල ස්වභාවය සම්බන්ධවත් අදහස් දක්වමින් සභාපතිවරයා මෙසේ පවසා තිබිණි.

“මේ වෙනකොට අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ලංකාව පුරා අයිස් භාවිතය පිළිබඳව එක්තරා සමීක්ෂණයක් පවත්වාගෙන යනවා. ඒ සමීක්ෂණය අනුව අපට දැනෙන එක තමයි මූලික තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ මේ මොහොත වෙනකොට සාමාන්‍යයෙන් 50,000ක පමණ පිරිසක් අයිස් භාවිත කරනවා කියලා. “

“හැබැයි පාසල් පද්ධතිය ගත්තොත් හුඟක් අයගේ ලොකු බියක් තිබුණා මේ පාසල් මට්ටමේ අයිස් භාවිතයක් තියෙනවා ද කියලා නමුත් අපිට ආපු සාම්පල් මගින් ඒ වගේම තමයි ගුරුවරුන්ට අපි දැනුවත් කිරීම් කරලා ඒගොල්ලෝ මේ භාවිත කරන ක්‍රමවේදය අනුව හොයලා බැලුවම අපිට පේනවා මේ පාසල් පද්ධතිය තුළ මේක ව්‍යාප්ත වෙලා නෑ. පසුගිය මාස 06 ඇතුළත ඔය වයස් සීමාවේ කිසිම කෙනෙක් අත්අඩංගුවට අරගෙන නෑ. අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධව ළමුන්ගෙන්.”

“හැබැයි එක දෙයක් තියෙනවා මේ වර්ධනය ගත්තාම පාසල් පද්ධතිය තුළ අපිට විශේෂයෙන්ම පේන්නේ දුම්කොළ භාවිතය කියන එක පිළිබඳව. ඒ කියන්නේ දුම්වැටි භාවිත කරන්නෝ දුම් නගින දුම්කොළ භාවිත කරන්නෝ ලංකාවේ ලක්ෂ 15ක් ඉන්නවා. ඒ වගේම තමයි දුම් නොනගින දුම්කොළ භාවිත කරන අයත් ලක්ෂ 15ක් ඉන්නවා. දෙගොල්ලෝම එකතුවුණාම ලක්ෂ 30ක පිරිසක් ශ්‍රී ලංකාවේ දුම්කොළ භාවිත කරනවා. “

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“පාසල් පද්ධතියේ හුඟක් වෙලාවට අපිට දකින්න ලැබෙන්නේ. මේ ළමයි අතර දුම්කොළ ඒගොල්ලෝ ගෙදරම හදාගෙන ඒක හුණු එක්ක කලවම් කරලා කට ඇතුළේ තියාගෙන ඉන්න පුරුද්ද. ඒ දුම්කොළ මගින් ඇතිවන මත්වීම කියන එකට හුරුවෙච්ච ගතියක් මේ ළමයි තුළ දක්නට ලැබෙනවා” – දෙරණ

Tags: නවතම
Share69Tweet43
Previous Post

පකිස්ථානයේ දේශපාලන රැළියක සිදූවූ බෝම්බ පිපිරීමකින් 35ක් මරුට… 200ක් තුවාලයි…

Next Post

අද සිට ශ්‍රී ලංකාවේ නොර්වේ තානාපති කාර්යාලය වසා දමයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.