සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙක් නැතිව පානදුර මූලික රෝහලේ සැත්කම් හා දැඩි සත්කාර සේවා නවතී…

පානදුර රෝහලේ විශේෂඥ නිර්වින්ද වෛද්‍යවරයා අනුප්‍රාත්තිකයෙක් නැතිව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විදේශ පුහුණුවකට ඇරලා....

by editor
ජනවාරි 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පානදුර මූලික රෝහලට පසුගිය ජනවාරි 17 වැනිදා සිට මේ දක්වා නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු නොමැති වීම හේතුවෙන් රෝහලේ සියලු ශල්‍ය සේවා නැවතී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම රෝහලේ සිටි වෛද්‍යවරයා අනුප්‍රාප්තිකයෙකුගෙන් තොරව විදේශ පුහුණුවකට යැවීමෙන් පසු මේ තත්ත්වය උද්ගත වී ඇති තිබේ.

එහි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් සිව්දෙනෙකු හදිසි සැත්කම් සඳහා සූදානමින් සිටිය ද, ඔවුන්ගේ සේවාව නොගෙන රෝගීන් වෙනත් රෝහල්වලට යොමු කිරීම සිදු ව ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

දිනකට රෝගීන් 200ක් පමණ හදිසි ප්‍රතිකාර සඳහා යොමු වන “ ඒ“ ශ්‍රේණියේ මූලික රෝහලක් වන පානදුර රෝහල මේ තත්ත්වය හේතුවෙන් රෝගීන්ට ලබා දුන් සේවාවේ ගුණාත්මකභාවය දැඩි ලෙස පිරිහී ඇති බවට මෙම ආරංචි මාර්ග පවසයි.

රෝහලේ දැඩි සත්කාර ඒකකයක් පැවතිය ද, හදිසි අවස්ථාවලදී අවශ්‍ය වුවහොත් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු නොමැති වීම හේතුවෙන් එම දැඩි සත්කාර ඒකකයේ සේවය ද නිසිලෙස ලබා දිය නොහැකි බව රෝහල් සේවකයෙකු ‘ලංකාසර’ට පැවසීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ පිළිබඳව රෝහල් පරිපාලනය සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර ඇති අතර තාවකාලිකව, පානදුර කේතුමතී මාතෘ රෝහලේ සිටින නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ සේවය ලබා ගන්නා ලෙස දන්වා ඇතත් පවතින තත්ත්වය මත ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වේ.

කේතුමතී රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා පානදුර මූලික රෝහලේ කටයුතුවලට සම්බන්ධ කර ගැනීම පිළිබඳව රෝහල් බලධාරීන් අතර සාකච්ඡා සිදුව ඇති නමුත්, එක් වෛද්‍යවරයෙකුගේ සේවය රෝහල් දෙකකට ලබා ගැනීමේදී රෝහල් දෙකටම මතුවෙන ප්‍රායෝගික දුෂ්කරතා පිළිබඳ එහිදී අවධානය යොමු වී ඇති බව සඳහන් වේ.

විශේෂයෙන් කේතුමතී රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටින මව්වරුන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු අතර එහිදී නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුයෙකුගේ සේවය අතිශය තීරණාත්මක බව සාකච්ඡා වී තිබේ.

එවැනි පසුබිමක් තුළ එකම වෛද්‍යවරයෙකු රෝහල් දෙකක ශල්‍යාගාර පද්ධති දෙකක හා දැඩි සත්කාර ඒකක දෙකක වගකීම් ගැනීම ප්‍රායෝගික නොවන බැවින් වහාම පානදුර මූලික රෝහලට නිර්වින්දන වෛද්‍යවරයෙකු ලබාදෙන ලෙස එම රෝහලේ වෛද්‍යරු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියි

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවේ සිට යද්දි අත්අඩංගුවට ගත් හිටපු FBI ලොක්කා…

Next Post

යූරියා මිටියේ සිටින පණුවන් ගැන කී ගොවියාට ඇමති ලේකම්ගෙන් තර්ජනයක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.