අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නම්බුකාර විදිහට අයින් වෙන්න කල් දුන්නා… දැන් නම් පන්නනවා… ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම සපථ වෙයි!

by editor
අප්‍රේල් 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  නම්බුකාර ලෙස එම ධුරයෙන් ඉවත් වීමට සූදානම් නැතිනම් ඔහුව නෙරපා හැරීමේ ව්‍යවස්ථානුකූල  විකල්ප ක්‍රියාමාර්ග වෙත කඩිනමින් යොමුවන බව ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායමේ පක්ෂ නායකයෙක් ලංකාසරට පැවසීය.

එම වැඩපිළිවෙළේ මූලික පියවර ලෙස සමගි ජනබලවේගය ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට යෝජිත විශ්වාසභංගයට සහාය දී එය ජයග්‍රහණය කිරීමට තම කණ්ඩායමේ අවධානය යොමුව ඇති බව ඔහු කීය.

ඊට අමතරව තවත් විකල්ප ක්‍රියාමාර්ග සම්බන්ධව කථිකාවක් ඇති වී තිබෙන බවත් එම පක්ෂ නායකයා පෙන්වා දුන්නේය.

ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට මෙතෙක් ස්වාධීන කණ්ඩායමේ කිසිම මන්ත්‍රීවරයෙක් අත්සන් කර නොතිබුණු බව ඔහු පෙන්වා දුන්නේය.

ඔහුට අනුව ඔවුන් විශ්වාස කර තිබුණේ විශ්වාසභංගයට මෙපිටින් වූ තත්ත්වයක් තුළ අගමැතිවරයා ඉවත් කර නව භාරකාර රජයක් වෙත ගමන් කිරීමය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කෙසේ වෙතත් ඊයේ අගමැතිවරයා කළ ප්‍රකාශයෙන් අනතුරුව තමන්ගේ ස්ථාවරය වෙනස් වී ඇති බව  ඔහු පැහැදිලි කළේය.

විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සම්බන්ධව ඉදිරියේ දී සමගි ජන බලවේගය සමග යළි සාකච්ඡා ආරම්භ කරන බවත් ආණ්ඩුවට එරෙහිව ගෙන එන එම විශ්වාසභංගය ජයග්‍රහණය කරවීමට හැකි වුවහොත්  අගමැති මහින්ද රාජපක්ෂට ඉබේම ධුරය අහිමිවන බවත් ඔහු කීවේය.

ඔහු යළිත් අවධාරණය කරන්නේ මෙතෙක් තම කණ්ඩායම උත්සාහ කළේ අගමැතිවරයා බලහත්කාරයෙන් එළියට ඇද නොදමා ගෞරවනීය ලෙස ඉවත්ව යෑමට ඔහුට අවකාශ සලසාදීමට බවය.

මේ අවස්ථාව පැහැර හරිමින් තව දුරටත් අත්තනෝමතිකව කටයුතු කර  අගමැති ධුරයේ රැඳී සිටීමට උත්සාහ කරනවා නම් ඔහුගේ හැසිරීමට උචිතම පිළිතුරක් දෙන බව  එම නියෝජිතයා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දකුණේ අරගලය දෙස බලා ලාබ සතුටක් ලබන්න එපා… සිංහල ජනතාවට වැඩි  ප්‍රශ්න දෙමළ ජනතාවට තියනවා… ආනන්ද සංගරි

Next Post

සංඝ සම්මුති අනතුරු ඇඟවීමෙන් පසු බුද්ධ ශාසන ලේකම් ලිපියක් අරන් මහා නායක හිමිවරු වෙත….

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.