අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දොස්තර ෂාෆි නැවත සේවයේ පිහිටුවා නෑ!

by editor
දෙසැම්බර් 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සිංහල කාන්තාවන් වඳ කිරීම පිළිබඳ ආන්දෝලනාත්මක චෝදනාවට ලක් වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය එස්.එස්.එම් ෂාෆි නැවත සේවයේ පිහිටුවා නැතැයි  නීති අංශ පවසයි.

අනීතික ලෙස අත්හටවූ වැටුපෙහි පිහිටුවා මෙතෙක් නොගෙවූ  සියලුම හිඟ වැටුප් ලබා දෙන්නට පමණක් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කර තිබේ.

වෛද්‍ය එස්.එස්.එම්  ෂාෆි  වර්ෂ 2019.05.24 සිට අනිවාර්ය නිවාඩු යවා තිබුණේ වැටුප් ගෙවීම් රහිතවය.  ආයතන සංග්‍රහය ප්‍රකාරව එය වැරදි  සහගත තීන්දුවක් බවත්,   එම  අනීතික තීන්දුව සම්බන්ධව   කරුණු දක්වන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාශ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුවට   ට නියෝග කර ඇත.

කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය ලේකම්වරයාට ලිඛිතව දන්වන්නේ වෛද්‍ය ෂාෆිගේ වැටුප අත්හිටවනු ලැබුවේ හේතු  ගණනාවක් මුල් කරගෙන බවය.  ඔහු වැඩ තහනමට ලක් කළ යුතු බව නිරීක්ෂණය වන බවත්,  ඔහුට එදිරිව දියත් වී ඇති නඩු කටයුතු නිමා වී නැති බවත්, වෛද්‍ය ෂාෆි ඔහුට  වැටුප් ගෙවන ලෙස රෝහල් පරිපාලනයෙන් ලිඛිතව හෝ වාචිකව ඉල්ලීමක් කර නැති බවත්,  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් රෝහලට පැමිණ පරීක්ෂණ සිදුකරමින් ඇති බවත්ය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ කාරණාත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිශ්චිත නියෝගයක් නොලද නිසාත් වෛද්‍යවරයාට වැටුප් ගෙවීම සිදුනොකළ බව රෝහල් අධ්‍යක්ෂවරයා දන්වා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“හැංගිලා ඉන්නේ නැතුව එළියට ඇවිත් රටට ඇත්ත කියන්න”- ඇමති ජොන්ස්ටන් ගෑස් ලොක්කන්ට කියයි

Next Post

සතියක් තුළ දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 02ක් මිය ගිහින්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.