සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලකයින් කොල්ල කෑ ජාතික ධනය සෙවීම ශ්‍රී ලංකාවට නඩු දැමූ ඇමරිකන් බැංකු නඩුවන්ම ඇරඹෙයි!

by editor
ජූනි 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ දේශපාලන නායකයන් සහ ඔවුන්ගේ පවුලවලට සමබන්ධ පුද්ගලයන් විසින් සොරකම් කරන ලද හෝ අයථා ලෙස පරිහරණය කරන ලද ශ්‍රි ලංකාවේ සංචිතවල තිබූ විදේශ මුදල් සූක්ෂම ලෙස හඳුනා ගැනීමේ වැඩපිළවෙළක් ඇමෙරිකානු නිතිඥයන් පිරිසකගේ මූලිකත්වයෙන් ආරම්භ වී ඇති බව එම කටයුත්තට සම්බන්ධ ඉතා විශ්වාසකටයුතු   ආරංචි මාර්ගයක් ලංකාසරට අනාවරණය කළේය. 

මේ වැඩපිළිවෙළට ඇමෙරිකාවේ වෙසෙන විශේෂඥ දැනුමැති ශ්‍රි ලාංකිකයන් කිහිප දෙනකු ගේ ද දායකත්වය ලැබෙන බවත් එම ආරංචි මාර්ග තවදුරටත් හෙළිදරව් කළේය.

ශ්‍රී ලංකාව විසින් ලබා ගන්නා ලද ඩොලර් මිලියන 250ක ස්වෛරී බැඳුම්කර ණය මුදල සහ පොලිය සම්පූර්ණයෙන් ගෙවන ලෙසට ඇමෙරිකාවේ හැමිල්ටන් රිසව් බැංකුව විසින් අමෙරිකානු අධිකරණයක දමන ලද නඩුවේද එහි පැමිණිලිකාර පාර්ශ්වය නියෝජනය කරන නීතීඥයන් ශ්‍රි ලංකාවේ දේශපාලකයන් විසින් සිදු කරන දූෂිත ගනුදෙනු පිළිබඳව සංක්ෂිප්තව ඉදිරිපත් කර ඇති අතර එයද මෙම සූක්ෂම වැඩපිළිවෙළක එක් අදියරක් බව මෙම ආරංචි මාර්ගය අනාවරණය කළේය.

එම නඩුව ගොනු කිරීමේදී ඉස්මතු කර ඇති එක කරුණක් වන්නේ  ශ්‍රි ලංකාව ලබා ගත් ණය රජයේ හිතවත් පාර්ශ්ව වෙත ගෙවීමට කටයුතු කර ඇති බවය.    මේ වසර මුලදී ශ්‍රී ලංකාව විසින් බොහෝ දෙනකුගේ විරෝධය මැද ආපසු ගෙවන ලද ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරන  ණය ආපසු ලබා ගෙන අධික ලාභයක් ලැබු පුද්ගලයන් අතර රජයට හිතවත් පාර්ශ්ව සිටින බව අනාවරණය කර ගැනීමට ඔවුන් කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.

එමෙනන්ම විශේෂයෙන් චෝදනා එල්ල වී ඇති බැසිල් රාජපක්ෂ නාමල් රාජපක්ෂ  මෙන්ම මහින්ද රාජපක්ෂ   සම්බන්ධයෙන්ද විවිධ රටවල සිදුව ඇති ගනුදෙනු පිළිබඳව තොරතුරු එරට අධිකරණ පද්ධතිය අනාවරණය කර ගැනීමට අදාල පියවර පිළිබඳව ඔවුන් සලකා බලමින් ඇති බව ද වර්තා වේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඔවුන් එහිදී අධිකරණය හමුවේ පෙන්වා දීමට උත්සාහ ගන්නේ මෙම විදේශ ගෙවීම් පැහැර හැරීම   ශ්‍රි ලංකාවට පමණක් නොව මේ වනවිට ණය ගෙවීම් පැහැර හැරීමට ලක්ව ඇති ශ්‍රි ලංකාවට ණය ලබා දුන් මූල්‍ය ආයතනවල ආයෝජනය කළ ඇමෙරිකානුවන් ඇතුළු ලෝකයේ  වෙනත් ආයෝජකන්ගේ තැන්පතු ධනය ද අවදානමකට ලක් කර ඇති බවය.  .

මේ වනවිට හැමිල්ටන් රිසව් බැංකුව විසින් ගොනු කරන ලද නඩුව සම්බන්ධයෙන් කරුණු විමසීමට ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ තානාපති මොහාන් පීරිස්  ද එරට අධිකරණය හමුවට කැඳවීමට නියමිත බව වාර්තා සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අත්‍යවශ්‍ය භාණ්ඩ සියයට 90ක් ඉන්දියාවෙන්… කිසිම ආහාර හිඟයක් නෑ.. වෙළඳ ඇමති කියයි!

Next Post

එනවා කී නැව  රට මගහැර ගියේ ඇයි… හේතුව වෘත්තීය සමිති කියයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.