සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එනවා කී නැව  රට මගහැර ගියේ ඇයි… හේතුව වෘත්තීය සමිති කියයි…

රටේ පෙට්‍රල් සංචිත හිඳිලා... යළි නැවක් එන්නෙ අනිද්දා... මුදල් ගෙවාගන්න බැරි වුනොත් ඒ නැවත් යයි...

by editor
ජූනි 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

විවෘත වෙළඳපලෙන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000ක් මිල දී ගැනීම සඳහා කළ ඇනවුමකට අනුව අද රටට එන බව කී  චැම්පියන් පුලා (Champion Pula) නෞකාව ඉන්දියාවේ ක්‍රිෂ්ණාපට්ටනම් වරාය හරහා පිටවී ගියේ ගිවිසුම් ප්‍රකාරව ජත්‍යාන්තර බැංකුවක් මගින් ගෙවීම් තහවුරු කරගැනීමට  නොහැකි වූ නිසා බව වාර්තා වේ.

එම නෞකාව යළි නොඑන බවත්, යළිත් නෞකාවක් එන්නේ ලබන 27 වැනිදා බවත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. නිශ්චිතව ඉන්ධන නෞකාවක් ඇනවුම් කිරීමට නොහැකිවීම නිසා විවෘත වෙළෙඳපලෙන් කරන මේ මිල දී ගැනීම් වලදී ගෙවීම් තහවුරු කරගත නොහැකි වුවහොත් යළි ඒ නැවත් හැරී යනු ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.

මේ පිළිබඳව ලංකාසරට අදහස් දක්වමින් ඛණිජතෙල් පොදු සේවක සංගමයේ සභාති ආචාර්ය ආශෝක රන්වල පැවසුවේ අප ඉන්නා දැවැන්ත අර්බුදය ඉන්ධන, ආහාර ආදී වශයෙන් හුදකලාකර සාකච්ඡා කිරීමේ තේරුමක් නැති බවය.

“ මෙතන තියෙන්නෙ නැව් සම්බන්ධව ප්‍රශ්නයක් නෙමෙයි. අපට මුදල් නැති කම. මුදල් බැඳපු විගසම දින දෙකක් ඇතුළත  ඉන්ධන නෞකාවක් ගෙන්වා ගත හැකියි. ඒ සඳහා අපේ බැංකු පිළිගන්නෙ නෑ ඔවුන්.  ජාත්‍යාන්තර බැංකුවක් හරහා ගනුදෙනු  සිදුවිය යුතුයි. “

“මේ  වනවිට රටේ පෙට්‍රල් සංචිත නෑ. ඩීසල් යම් ප්‍රමාණයක් තියනවා. සපුගස්කන්ද පිරිපහදුව හරහා පිරිපහදු කරගත් ඉන්ධන ප්‍රමාණයක් තමයි පසුගිය දිනවල බෙදා හැරුණෙ. මේ වනවිට බොර තෙල් නෑ. අද හෝ හෙට නැවත සපුගස්කන්ද වැසේවි.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ මේ තියන ප්‍රශ්නය විසඳා ගන්න මේ ආකාරයෙන් ඉන්ධන ගෙන්වා බැහැ.  ඩොලර් මිලියන 500ක් පමණවත් අවශ්‍යයයි. එම මුදල ආයෝජනයෙන් දින පහක් තුළ ඉන්ධන නැව් දහයක් පමණ ගෙන්වා ගත යුතුයි. අනතුරුව ක්‍රමිකව පුරුදු රටාවට අනුගත විය හැකියි. ඒත් කෝ මුදල්.“ ඔහු කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශපාලකයින් කොල්ල කෑ ජාතික ධනය සෙවීම ශ්‍රී ලංකාවට නඩු දැමූ ඇමරිකන් බැංකු නඩුවන්ම ඇරඹෙයි!

Next Post

රට හිඟමනට වැට්ටුවෙ කොහාම ද?. රත්තරන් සංචිතවලට මොකද වුනේ… කාදිනල් හිමියෝ අසති….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.