සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දත්ත පරණයි කියලා යුනිසෙෆ් මන්දපෝෂණ වාර්තාව  ප්‍රතික්ෂේප කරනවා… අලුත්  දත්ත බැලුවොත්  අපි ලෝකෙන්ම 1  වෙන්නත් පුලුවන්…

සෞඛ්‍ය ලේකම් හොඳ නිලධාරියෙක්... ඒත් ඔහු කාගෙ හරි හොරණෑවක් වෙලා... වීරසුමන වීරසිංහ පාර්ලිමේන්තුවේ දී කියයි!

by editor
සැප්තැම්බර් 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පැරණි සංඛ්‍යා ලේඛණ මත පදනම්ව ලෝකයේ මන්දපෝෂණය අතින් හය වැනි ස්ථානයට හො දකුණු ආසියාවේ දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව නම් කළ  ළමා මන්දපෝෂණය පිළිබඳ යුනිසෙෆ් ආයතනයේ වාර්තාව  සෞඛ්‍ය අමාත්‍යාංශ ලෙකම්    ජනක ශ්‍රි චද්‍රගුප්ත විසින්  ප්‍රතික්ෂේප කරන්නේ නම් අප දැන් ප්‍රායෝගිකව ගත කරන්නේ එදාට වඩා බිහිසුණු තැනක බව සිහිපත් කළ යුතු බව  වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා අද පාර්ලිවෙම්න්තුවේ දී පැවසුවේය.

ඔහු පැවසුවේ ලේකම්වරයා කාගේ හෝ හොරණෑවක් වී පැරණ සිංඛ්‍යා දත්ත මත පදනම් වී ඇතැයි කියන මේ වාර්තාව වත්මන් සංඛ්‍යාලෙඛණ හා දත්ත මත විශ්ලේෂණය කළහොත් ලෝකයේ මන්දපෝෂණය අතින් පළමු තැනට පත්වන රට ශ්‍රී ලංකාව විය හැකි බවය.

මෙය සංඛ්‍යා ලේඛණ සම්බන්ධ ප්‍රශ්නයක් නොව ජාතියක අනාගතය සම්බන්ධ ගැටලුවක් බව කී මන්ත්‍රීවරයා තුන්සිය හැටපස් දවසේ හිර එළිය වැටෙන විශිෂ්ට ජල මූලාශ්‍ර සහිත සංස්කෘතික වශයෙන් කෘෂිකාර්මික රටකට අධිරාජ්‍යයකින් නිදහස ලබා වසර 74ක් ගතවූ අවස්ථාවේ මන්දපෝෂණය පිලිබඳ දින දෙකක විවාදයක් පැවැත්වීමට සිදුවීම මොනතරම් බරපතල ඛේදවාචයක් දැයි ප්‍රශ්න කළේය. මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරවල සිටි සියලු දෙනා මේ ප්‍රශ්නයට වගකිව යුතු බව ඔහු කීවේය.

“ඇතැම් පාලකයින්ට ඇතැම් නායකයින්ට ඇතැම් නිලධාරීන්ට මන්දපෝෂණයක් නැති බව අපි දන්නවා.  ඒ අය  අධිපෝෂණයෙන් දුක් විඳින වග දන්නවා. නමුත් ඒ අයගේ හදවත සහ මොළය මන්දපෝෂණයෙන් යුතුයි. ඒ නිසා තමයි මේ ඛේදවාචකයට පත් වුනේ. “

“ලෝකය ආහාර අර්බුදයට සූදානම් වෙද්දි අපේ කෘෂිකර්ම ඇමතිවරු දඬුලේන්නු පස්සේ දුවනවා. අල්ලගන් පුලුවන් වලිගය ගැන බලන්න. මේ සම්බන්ධව කඩිනම් වැඩසටහනක් අවංක වැඩසටහනක් පක්ෂ පාට භේදයකින් තොරව දියත් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න“ ඔහු කීවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආර්ථික අර්බුදය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කියා දෙන්න වැඩසටහන් මාලාවක්…

Next Post

අර්බුදයට විසඳුම් සොයන්න ජාතික සභාවක්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.