සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තාලේබාන්ලා සංවිධානය ඇෆ්ගනිස්ථානයේ ගුවන් විදුලි නාළිකා දෙකක් වසා දමති!

by Lankasara News
දෙසැම්බර් 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තලේබාන් සංවිධානය විසින් ඉකුත් එරට වොයිස් ඔෆ් ඇමෙරිකා සහ රේඩියෝ ෆ්‍රී යුරෝප් සහ රේඩියේ ලිබටි යන ගුවන් විදුලි මධ්‍යස්ථාන වල විකාශය වූ ගුවන් විදුලි නාලිකා තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

අදාල නාලිකා විසින් පක්ෂග්‍රාහීව සිය කටයුතු කිරීම එම නාලික වන් හී විකාශය තහනම් කිරීමට හේතු වූ බව තලේබාන් සංවිධානය ප්‍රකාශ කරයි. එහිදී මූලික මාධ්‍ය මූල ධර්ම වලට පටහැනිව අදාල නාලිකා කටයුතු කර ඇති බවත් එය අනුමත කළ නොහැකි බවත් තලේබාන් සංවිධනය පෙන්වා දී ඇත.

ඇෆ්ගනිස්ථානයේ තොරතුරු සහ සංස්කෘතික කටයුතු විකාශයන සම්බන්ධයෙන් අධීකරණය කරනු ලබන අබ්දුල් හක් හමාඩ් ට්විටර් වෙත සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, “ඇමරිකානු ආක්‍රමණයෙන් පසු විකාශනය ආරම්භ කළ අසාද් ගුවන් විදුලි නාලිකාව මාධ්‍යවේදි මූලධර්මවලට අනුකූල නොවීම හේතුවෙන් විකාශන කටයුතු නවතා දැමීමට කටයුතු කරනු ලැබුවා. එහිදී ඔවුන් මූලික මාධ්‍ය ආචාර්ය ධර්ම අනුගමනය කිරීමට අපහෝසත් වෙලා තිබෙනවා.” යනුවෙනි.

මීට පෙරද ඇෆ්නිස්ථාන බලධාරීන් විසින් වොයිස් ඔෆ් ඇමරිකා රූපවාහිනී වැඩසටහන නවතා දැමීමට පියවරගෙන තිබිණී.
වොයිස් ඔෆ් ඇමරිකා පවසන අන්දමට ඇෆ්ගනිස්ථෘන බලධාරීන් විසින් තමන් සමඟ අදාල වැඩසටහන් වල අන්තර්ගතය සම්බන්ධයනේ ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් නිසි ලෙස තොරතුරු බොදා ගැනීමක් සිදුකර නොමැත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ අතර ඇෆ්ගනිස්ථාන බලධාරීන් පෙන්වා දෙන ආකාරයට එරට තුල නිසි මාධ්‍ය නිති ක්‍රියාත්මක වන අතරම එරට තුල පිළිගත් මාධ්‍ය ආචාර ධර්ම අනුගමනය කිරීමට පියවර ගන්නා ලෙස මාධ්‍ය ආයතන ලෙස දැනුම් දී ඇත.

Share69Tweet43
Previous Post

“හාට් ඇටෑක්” හැදෙන ප්‍රවෘත්තියක්! හෘද සැත්කම් වෛද්‍යවරුන් 18දෙනා 10ට බසී ! අලුත් වාට්ටු 20ක් වේලෙයි!

Next Post

පාකිස්ථානය සූරා කන චීන ව්‍යාපෘති

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.