බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්ථානය සූරා කන චීන ව්‍යාපෘති

by Lankasara News
දෙසැම්බර් 9, 2022
in පුවත්
china pakistan
Share on FacebookShare on Twitter

පාකිස්ථානය විසින් සිය චීන පාකිස්ථාන ආර්ථික කොරිඩෝව තවදුරටත් සක්‍රීයව පවත්වාගෙන යාමට දැඩි උත්සහයක් දරමින් සිටින බවත් ඒ සඳහා එරට ස්භාවික සම්පත් සූරාකෑමකට ලක්වන බවත් අනාවරණය වේ.

ආරක්ෂක හේතුන් බව පවසමින් තමන්ව ගිල්ගිට් බල්ටිස්ථානයන් වෙනත් ප්‍රදේශ වෙත යවන ලද බවත් එමගින් ප්‍රදේශයේ ස්භාවික සම්පත් සූරා කෑමට උත්සහ කරන බවද ප්‍රදේශ වාසීන් චෝදනා කරයි.

මෙහිදී අදාල ප්‍රදේශයෙ සම්පත් චීන ජාතිකයින් විසින් සූරාකමින් සිටින බවත් එමගින් පාකිස්ථානයට බරපතල අසාධාරණයක් සිදුවන බවද ප්‍රදේශවාසීන් චෝදනා කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

වාර්තා වන අන්දමට ස්වාභාවික සම්පත් වලින් පීරි පවතින් මෙම කලාපයේ එහි මෘද්ධිමත් බවට කදිම සාක්ෂියක් වුවද එය කලාපයේ සම්පත් මෙතෙක් කාලයක් පාකිස්ථාන බලධාරීන් නිසි ලෙස යොදා නොගත්ත බවටද එරට වැසියන් චෝදනා කරයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

.මෙම කලාපය ඩොලර් බිලියන ගණනක් වටිනා ඛනිජ හා ජල සම්පත් වලින් පොහොසත් වුවද ප්‍රතිපත්ති සම්පාදකයින් ඔවුන්ගේ නිසි අවධානය යොමු නොවූ තත්ත්වයක් තුල ඇති වූ උදාසීනත්වය හේතුවෙන් කලාපයේ ජනතාව අන්ත දරිද්‍රතාවයට මුහුණ දීමට සිදුව ඇති බවද විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

පසුව චීන පාකිස්ථාන ආර්ථික කොරිඩොව යටතේ කාලපයේ සම්පත් භාවිතයට ගැනීමට අවධානය යොමු වූ අතර එහිදී කාලපය තුල අති විශාල වේලවල්, තෙල් සහා ගෑස් නල පද්ධති යුරේනියම් සහ අනෙකුත් ලෝහ කැනීම් සිදුවිය.

එහෙත් මෙම කැනීම් සහ ව්‍යාපෘති නිසි පාරිසරික් ආරක්ෂණ සැලසුමකට අනුව සිදු නොවීම හේතුවෙන් අද වන විට ප්‍රදේශයේ ජනතාවට ජීවත්වීමේ අයිතිය පවා අහිමී ඇති අතර එහි නිල නොවන බලයත් චීන සමාගම් විසින් අත්පත් කරගෙන ඇති බවටද ප්‍රදේශ වාසීන් චෝදනා කරයි.

Share69Tweet43
Previous Post

තාලේබාන්ලා සංවිධානය ඇෆ්ගනිස්ථානයේ ගුවන් විදුලි නාළිකා දෙකක් වසා දමති!

Next Post

විස වායු අනතුර වේගයෙන් පහවන සුබ ලකුණු ප්‍රකාශ වෙයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.