මෙරටින් තවත් ඔමික්‍රොම් ආසාදිතයන් 04ක් හමුවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ අනුක ජෛව විද්‍යා ඒකකයේ ආචාර්ය චන්දිම ජීවන්දර ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
ඔහු සමාජයෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් සියලු දෙනාම ප්‍රතිශක්ති වර්ධක තෙවැනි එන්නත් මාත්‍රාව ලබා ගන්නා ලෙසය.
අපේක්ෂා කළ ලෙසම රට තුළ ඔමික්‍රෝන් වෛරසය ආසාදිත වූවන් වාර්තාවන බවත් ඔහු දන්වා සිටින්නේය.
The #Omicron , as expected numbers will add up. Get your self boosted. As at today 4 confirmed from our laboratory.
— Chandima Jeewandara (@chandi2012) December 16, 2021







