අද (24) පෙරවරුවේ සිට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත වූ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාවට අදාළ පාර්ලිමේන්තු විවාදයට නැරඹීම සඳහා තමා පැමිණෙන්නදැයි සභාපතිවරයා කතානායකවරයාගෙන් විමසා ඇති අවස්ථාවේ අද ගැලරිය වසා ඇතැයි කතානායකවරයා සිනහසෙමින් කියා සිටි බව සභාපතිවරයා ලංකාසර කළ විමසීමේදි කියා සිටියේය.
නමුත් සභාපතිවරයා කළ මේ පිළිබඳ පාර්ලිමේන්තු වේත්‍රධාරියාගෙන් කළ විමසීමේදී ගැලරිය වසා නැති බවත් “ඔබ ගැන ප්‍රස්තුතවන විවිවාදයක් යන විට ඔබ ඒහි සිටීම සුදුසු නැහැ නේදැ”යි වේත්‍රධාරියා විමසා ඇති බවත් වාර්තා වේ.









