සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩුබායි හිදී අල්ලා ගත් හරක් කටා නිදහස්  ! ආරක්ෂක අමාත්‍යංශ ප්‍රමාදය වාසියක් වෙයි !

by Lanka Sara Editor
ඔක්තෝබර් 5, 2022
in පුවත්
නදුන් චින්තක හෙවත් හරක්කටා

නදුන් චින්තක හෙවත් හරක්කටා

Share on FacebookShare on Twitter

ඩුබායි හි ආරකෂක අංශවල අත්අඩංගුවේ පසු වූ, මෙරට මත්ද්‍රව්‍ය ජාලය ක්‍රියාත්මක කරන ප්‍රධාන පෙළේ අපරාධකරුවකු ලෙස සැලකෙන නදුන්  හෙවත් හරක් කටා ඩුබායි ආරකෂක අංශ විසින් පෙරේදා (03)   දිනයේ නිදහස් කර ඇති බව වාර්තා වේ.

ඔහු ශ්‍රි ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මෙරට ආරක්ෂක බලධාරීන් පසුබට වීම මත නෛතික කටයුතු සම්පූර්ණ කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහු මෙසේ නිදහස් කර ඇති බවත් මේ සඳහා ශ්‍රි ලංකාවෙන් ජනාධිපති නීතිඥවරයකු ඇතුළු නීතීඥ කණ්ඩායමක් ඩුබායි වෙත ගොස් ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙරට මත්දුව්‍ය ජාලයේ ප්‍රධානතම ජාවාරම්කරුවකු සහ අපරාධකරුවකු ලෙසින් හඳුනාගෙන ඇති හරත් කටා නැමැත්තා පසුගිය 11 වැනිදා    අත්අඩංගුවට පත්වන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ජාත්‍යාන්තර පොලිසිය සමග එක්වී  සිදුකළ ඒකාබද්ධ රහස් මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ ඩුබායි ගුවන් තොටුපලේ දීය.

හේරත් දිසානායකගේ රොෂාන් ඉෂන්ක නමින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් සිය ගමන් බිමන් ගිය මෙම අපරාධකරුවා පිළිබඳව සොදිසියෙන් සිටි ජාත්‍යන්තර ඔත්තු සේවා ඔහු මැලේසියාවේ සංචාරයක යෙදී සිටියදී සූක්ෂම ලෙසින් ඔහුගේ විදේශ ගමන් බලපතේ අංකය ලබාගෙන එය ආරක්ෂක අංශ වෙත ලබා දීමෙන් පසුව සිදු කරනලද විමර්ශනවලදී ඔහු මෙලෙස අත්අඩංගුවට පත්විය.

මෙම මත්ද්‍ර ජාවාරම්කරුවා මෙරටට ගෙන්වීමට අදාළ කටයුතු මාසයක් ඇතුළත සම්පූර්ණ කරන ලෙස ඩුබායි රජය විසින් දන්වනු ලැබ ඇති අතර ඒ අනුව  ලිපි ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සකස් කරනු ලැබ ඇත.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය අනුව ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතියටත් ඉන් පසුව නීතිපති දෙපාර්තමේන්තු අනුමතිය සමඟ විදේශ අමාත්‍යංශයටත් යොමු කළ යුතුව ඇතත් ආරක්ෂක අමාත්‍යංශය මෙම ලිපි ගොනුව දීර්ඝ කාලයක් ආරක්ෂක අමාත්‍යංශයේ රඳවාගෙන සිට ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව පෙරේදා (03) මහජන ආරක්ෂාව පිළිබඳව අමත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් පැවති සමාලෝචන රැස්වීමකදීද අවධානයට ලක් වුණු අතර අමාත්‍යවරයා මේ පිළිබඳව කළ සොය බැලීමේදී අනාවරණය වී අත්තේ එම ලිපිගොනු ව ආරක්ෂක අමාත්‍යංශය විසින් ප්‍රමාද කරනු ලැබ ඇති බවය.

ටිරාන් අලස් අමාත්‍යවරයා මෙම ජාවාරම්කරු ශ්රිී ලංකාවට ගෙන්වීමේ කටයුතු කඩිනම් කරන ලෙස පොලිසිය  ඇතුළු අදාළ බලධාරීන්ට නියෝග කර ඇතත් ඔහුගේ ඉල්ලීමෙන් පැය කිහිපයක් ගත වෙද්දී ඩුබායි ආරකෂක අංශ මෙම සැකකරු නිදහස් කර යවා ඇත.

මේ ලිපියත් කියවන්න…

හරක් කටා රටට ගෙන ඒම වළක්වන්න පොලිසිය ඇතුළේ යටි කූට්ටු වැඩක්!

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මධ්‍යම සංස්කෘතික අරමුදල කුඩු කළ දේශපාලකයින්ට එරෙහිව පුරාවස්තු සුරැකීමේ සංවිධානය සී.අයි.ඩී යයි!!

Next Post

ආර්ථික අර්බුදය ඉදිරියේ මිනිසුන් මැරී වැටෙන හැටි බෝ නොවන රෝග ඒකකය හෙළි දරවු කරයි…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.