හරක් කටා රටට ගෙන ඒම වළක්වන්න පොලිසිය ඇතුළේ යටි කූට්ටු වැඩක්!

සිය කුඩු ජාලයට එරෙහි වූවන් ඝාතනය කරවමින් රට තුළ දාම ඝාතනයක් නිර්මාණය කරමින් සිටිය දී  ඩුබායි   පොලිස් අත්අඩංගුවට පත් වූ නදුන් චින්තක හෙවත් හරක් කටා මෙරටට ගෙන්වා ගැනීම වළක්වාලීම සඳහා පොලිසිය තුළම රහසිගත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක බව අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි. මාසයකට අධික කාලයක් ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන හරක්කටා මෙරටට ගෙන්වා ගැනීම ප්‍රමාද කරවන්නේ … දිගටම හරක් කටා රටට ගෙන ඒම වළක්වන්න පොලිසිය ඇතුළේ යටි කූට්ටු වැඩක්! කියවන්න