අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩීඅයිජී රොහාන් ප්‍රේමරත්නගේ ලක්ෂ 75 දූෂණය විමර්ශනය කළ සී.අයි.ඩි. මූල්‍ය විමර්ශන අධ්‍යක්ෂකට ස්ථාන මාරුවක්?.

ඔහුත් සමග මේ විමර්ශනය භාරව සිටි පොලිස් නිලධාරියාටත් ස්ථාන මාරුවක් සඳහා පොලිස්පති නිර්දේශ!

by editor
සැප්තැම්බර් 9, 2022
in පුවත්
dc
Share on FacebookShare on Twitter

වැඩ බලන  නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නට එරෙහිව  රුපියල් ලක්ෂ හැත්තෑ පහක දූෂණ චෝදනාව පිළිබඳ විමර්ශනය කරමින් උසාවියට කරුණු ගොනු කළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී එන්.වී ලෝරන්ස් සහ මෙම විමර්ශන කටයුත්ත භාරව සිටි පොලිස් නිලධාරියා වහාම ක්‍රියාත්මකවන පරිදි එම තනතුරුවලින් මාරු කර යැවීමට   පොලිස්පතිවරයා ලිඛිතව නිර්දේශ කර තිබේ.

මේ වනවිට එම නිර්දේශ මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත ලැබී ඇති බවත් අමාත්‍යාංශ ලේකම්වරයා මෙම මාරුවීම සම්බන්ධව ඉදිරි නිර්දේශ අනුමැතිය ලබාදීමට සූදානම් බවත් පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

මීට මාස හයකට පමණ පෙර රොහාන් ප්‍රේමරත්න සම්බන්ධ මේ මූල්‍ය අපරාධ විමර්ශනය නිම කර ඊට අදාල ලිපි ගොනුව පොලිස්පතිවරයා වෙත යවා එම නිලධාරියා සම්බන්ධව විශේෂ විමර්ශන ඒකකය ඔස්සේ පරීක්ෂණයක් සිදුකිරීමටත් විමර්ශන අංශ නිර්දේශ කර තිබිණි.

ඒ සම්බන්ධව කිසිම ඉදිරි පියවරක් නොගන්නා නිසා සී.අයි.ඩීයේ  මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා මේ සම්බන්ධව පසුගිය 05 වැනිදා උසාවියට කරුණු වාර්තා කර තිබේ.

එම කරුණු වාර්තා කිරීමත් සමග පොලිසියේ ඉහළ නිලධාරීන් පිරිසක් මෙම විමර්ශන කටයුතුවලට දැඩි බලපෑම් සිදුකරමින් ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

රොහාන් ප්‍රේමරත්න අපරාධ විමර්ශන අංශයේ මූල්‍ය අපරාධ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කිරීමට ගත් උත්සාහය වැලැක්වූ හිටපු මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස්ටත් දැඩි දේශපාලන බලපෑම් එල්ලවූ බව ද එම ආරංචි මාර්ග කීවේය.

එමෙන්ම අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් කාන්තා පොලිස් පරීක්ෂකවරියකගේ උපන් දින ත්‍යාගය ලෙස වැගන් ආර් රථයක් ප්‍රධානය කිරීම සම්බන්ධව   විශේෂ විමර්ශනයක්  ද  තනතුරින් පහ කිරීමට  සැරසෙන   මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී එන්.වී ලෝරන්ස් යටතේ   සිදුවෙමින් ඇත.

එදා ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අද වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් බව ද වාර්තා වේ.

මේ ප්‍රවෘත්තියත් කියවන්න…

ලක්ෂ 75ක වංගුවක්…  වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නට එරෙහිව  සීඅයිඩියෙන් පරීක්ෂණයක්…

Tags: නවතම
Share69Tweet43
Previous Post

බැසිල් රටින් පිටවේ… තමන්ගේ ගම් රට දැක ගන්නට යයි…

Next Post

මිද්දෙණිය මල් ශාලා හිමිකරු ගේ ඝාතන  කොන්ත්‍රාත්තු දුන් බව කී කෝටිපති “ඇට සුදා“   අත්අඩංගුවට. 

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.