බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිද්දෙණිය මල් ශාලා හිමිකරු ගේ ඝාතන  කොන්ත්‍රාත්තු දුන් බව කී කෝටිපති “ඇට සුදා“   අත්අඩංගුවට. 

by editor
සැප්තැම්බර් 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

මිද්දෙණියේ මල් ශාලා හිමිකරුගේ ඝාතනයට කොන්ත්‍රාත්තුව ලබා දුන් බව කියන මිද්දෙණියේ කෝටිපති ව්‍යාපාරිකයා නීතීඥයෙකු මාර්ගයෙන් ඊයේ (08) සවස තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට බාර වීමෙන් පසු අත්අංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මිද්දෙණිය පොලිසියට භාරදී ඇතැයි පොලිසිය පවසයි.

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට භාරවීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිද්දෙණිය මල් ශාලා හිමිකරුගේ ඝාතනය සදහා රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවක් ලබා දුන් බව කියන මිද්දෙණිය නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වන   ඩබ්ලිව්.ඒ.කේ.පියල් රංජිත් (54) නොහොත් ඇට සුද්දා නැමති අයෙකි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශන  වලදී වෙඩිතැබීම සිදුකළ බව කියන පුද්ගලයා හා වෙඩි තැබීම සදහා පැමිණි වැගන් ආර් වර්ගයේ කාර් රථය පැදවූ රියදුරුත්,   ඔවුන්ට සහා දැක්වු බව කියන තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුත් ටී 56 වර්ගයේ ගිනි අවියක් සමග මීට පෙර අත්අඩංගුවට ගෙන වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරිමේදි අනාවරණය වු තොරතුරු මත මෙම ඝාතනයේ කොන්ත්‍රාත්තුව ලබා දුන් බව කියන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයාද අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන පැවැත්වෙමින් තිබියදී අදාල ව්‍යාපාරිකයා තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට බාර වි තිබේ.

පසුගිය ජුනි මස 26 වන දින මිද්දෙණිය නගරයේදී වෙඩි තබා ඝාතනය කෙරුණේ මිද්දෙණියේ මල් ශාලා හිමි කරුවෙකු වන ඒ.කේ.පී.ප්‍රභාත් මංජුල (52) නැමති පුද්ගලයෙකි.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදුකල මුලික විමර්ශනවලදී අනාවරණය වි තිබුණේ කෝටිපති ව්‍යාපාරිකයාගේ දියණියක ඝාතනයට ලක් වු මල් ශාලා හිමිකරුගේ පුතාගේ මිතුරෙක් සමඟ පලායාමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඇති වී තිබෙන ආරවුලක් බවයි.

අත්අඩංගුවට පත් කෝටිපති ව්‍යාපාරිකයා මිද්දෙණිය පොලිසිය මගින් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී අමල් එදිරිමාන්නගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් හා මිද්දෙණිය පොලිසි වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩීඅයිජී රොහාන් ප්‍රේමරත්නගේ ලක්ෂ 75 දූෂණය විමර්ශනය කළ සී.අයි.ඩි. මූල්‍ය විමර්ශන අධ්‍යක්ෂකට ස්ථාන මාරුවක්?.

Next Post

නිල් තල්මසුන් රකින්න ලංකාව ආශ්‍රිත නැව් මාර්ග වෙනස් කරයි…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.