ලක්ෂ 75ක වංගුවක්…  වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නට එරෙහිව  සීඅයිඩියෙන් පරීක්ෂණයක්…

නිමන්ති රණසිංහ – බස්නාහිර පළාත් උතුරු දිසාව අපරාධ බාර වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් සේවය කරමින් සිටිය දී අධිකරණයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 75ක මුදලක් සැකකරුවන්ට මුදා හැරීමෙන් කරන ලද දූෂණයක් සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (05) අධිකරණයට කරුණු වාර්තා කළේය.   මෙය “දූෂණ“ සම්බන්ධයෙන් … දිගටම ලක්ෂ 75ක වංගුවක්…  වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නට එරෙහිව  සීඅයිඩියෙන් පරීක්ෂණයක්… කියවන්න