අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජලනි ප්‍රේමදාස චමුදිත ගෙන් රුපියල් බිලියනක වන්දියක් ඉල්ලයි!

by editor
මැයි 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

යූටියුබ් වැඩසටහනක් හරහා තමා අපකීර්තියට ලක් කළා යැයි චෝදනා කරමින් විපක්ෂ නායක බිරිය ජලනි ප්‍රේමදාස  විසින් චමුදිත සමරවික්‍රමගෙන් රුපියල් බිලියනයක් ඉල්ලමින් එන්තරවාසියක් යොමු කර ඇත..

කීර්ති රත්නායක සමඟ ‘ටෘත් විත් චමුදිත’ නැමැති යූටියුබ් නාලිකාවේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ජලනි ප්‍රේමදාස   සම්බන්ධයෙන් වැරදි / අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් ඇය අපකීර්තියට ලක් කිරීම සම්බන්ධයෙන් නීතිඥ ‘දිමුතු කුරුප්පුආරච්චි ’   සිය සේවාදායිකාව වෙනුවෙන් මෙම එන්තරවාසිය යොමු කර ඇත.

යූටියුබ් නාලිකාවේ ජලනි ප්‍රේමදාස   සම්බන්ධයෙන් ඇතුළත් වැරදි, අපහාසත්මක ප්‍රකාශ විකාශනය කිරීම නවතා ඇගෙන් පොදු සමාවක් ලබා ගත යුතු යැයි එහි සඳහන් ය.

එලෙසම ඊට අසමත් වන්නේ නම් දින 14ක් ඇතුළත රුපියල් බිලියනයක මුදලක් බැංකුවේ තැන්පත් කොට ඊට අදාළ රිසිට් පත ලියාපදිංචි තැපෑලෙන්, විද්‍යුත් තැපෑලෙන් හෝ වට්ස්ඇප් හරහා යොමු කරන ලසෙ ද  නීතිඥවරයා සිය එන්තරවාසියෙන් දැනුවත් කර තිබේ.

සිවිල් හා අපරාධ යන දෙඅංශයෙන්ම ක්‍රියාමාර්ග ගන්නා ලෙස සේවාදායිකාව දැනුම් දී ඇතැයි ද එහි වැඩිදුරටත් සඳහන් කර ඇත

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Tags: නවතම
Share69Tweet43
Previous Post

උතුරමැද ආණ්ඩුකාර මහීපාල හේරත් වැව් රක්ෂිතයේ ඉඩම් කොල්ලයක!

Next Post

වයඹට ඇවිත් අපේ බිත්තර නිශ්පාදන දැකලා තීරණයක් ගන්න කියද්දි ඇමති ගෝලයො ඉන්දියාවේ කුකුළු ගොවිපල බලන්න යැව්වා…

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.