අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරමැද ආණ්ඩුකාර මහීපාල හේරත් වැව් රක්ෂිතයේ ඉඩම් කොල්ලයක!

by Lanka Sara Editor
මැයි 20, 2023
in පුවත්
mahipala -herath
Share on FacebookShare on Twitter

අනුරාධපුර දයාරත්න ඇඹෝගම –

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් සිය බලතල අවභාවිත කරමින් බිරිඳගේ නමට අනුරාදපුර වැව් රක්ෂිතයකට මායිම්ව පිහිටි පර්චස් 80ක ඉඩමක් අත්පත්කරගෙන ඇතැයි වාර්තා වේ.

අනුරාධපුරය නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කටුකැලියාව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ගල්කඩවල මහිලා මාවතේ මෙම ඉඩම පිහිටා තිබේ. පර්චස් 60ක කෘෂිකාර්මික ඉඩම් කොටසක් සහ පර්චස් 20ක නේවාසික ඉඩම් කැබැල්ලක් ලෙස එම ඉඩම ආණ්ඩුකාරවරයාගේ බිරිඳ වන අජන්තා රූපසාරී හේරත්ට දීර්ඝකාලීන බදු පදනමට මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පවරා දී තිබේ.

ආණ්ඩුකාර මහීපාල හේරත් සැලසුම් සහගත ආකාරයට වටිනා ඉඩම පවරාගෙන ඇතැයිද ඒ ආසන්නයේ ඇති අක්කර තුනක වැව් රක්ෂිතය අත්පත් කර ගැනීම ඔහුගේ මීළඟ ඉලක්කය විය හැකි යැයි ද අපි පුරවැසියෝ ” සංවිධානයේ කැඳවුරුකරු ප්‍රියන්ත ප්‍රනාන්දු පැවසීය.

මෙම නීති විරෝධි ඉඩම් ගනුදෙනුවට එරෙහිව නඩු පවරන බවද ප්‍රියන්ත ප්‍රනාන්දු කීවේය.

උතුරු මැද පළාතේ උපන් බිම් අඟලක්වත් නැති විශාල පිරිසක් සිටියදී දේශපාලනඥයන් මෙම ඉඩම් අත්පත් කර ගැනීම කාලයක සිට සිදුවන බවද ඔහු පැවසීය. අනුරාධපුරය මධ්‍ය මනුවර පිළිබඳව ගම් පළාත් ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ජී. සේනාරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු මෙසේ කීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

‘පසුගිය කාලයේ මධ්‍යම නුවරගම් පළාත් ඉඩම් කච්චේරියක් තිබුණා. එම ඉඩම් කච්චේරියට මාගේ මතකයේ විදියට තුන්සීයකට අධික පිරිසක් සහභාගි වුණා. මේ කියන ඉඩමටත් කාන්තාවක් බලපත්‍ර ලබා දෙන ලෙස ඉල්ලා ඉඩම් කච්චේරියට ඉල්ලීමක් කර තිබුණා. පසුව තමයි ඇය ආණ්ඩුකාරවරයාගේ බිරිඳ බවට හඳුනාගත්තේ.

යම් කිසි පුද්ගලයකු විසින් දීර්ඝ කාලයක් තිස්සේ සංවර්ධනය කළ මෙම ඉඩම් කොටස් දෙක නිත්‍යානුකූල නොවන ආකාරයට ආණ්ඩුකාරතුමාගේ මහත්මියට විකුණා තිබෙනවා. ඒ සඳහා බලපත්‍රයක් ඉල්ලා තමයි ඉඩම් කච්චේරියට ඇවිත් තිබෙන්නේ. කිසියම් පුද්ගලයකු රජයේ ඉඩමක් සංවර්ධනය කරලා තියෙනවා නම් කච්චේරියට පැමිණ ඒ සඳහා බල පත්‍රයක් ඉල්ලා සිටිනවා නම් රජයේ එම ඉඩම බදු දෙන්න පුළුවන්.

ආණ්ඩුකාරවරයකුගේ කෙනකුට රජයේ ඉඩමක් බදු දෙන්න බැහැ කියල තියනවා නම් එතන පොඩි පටලැවිල්ලක් තියෙන්න පුළුවන්. මම දන්න තරමින් නම් එහෙම නීතියක් නෑ. බදු ගොනුව හදාගන්නත් අදාළ බදු මුදල් රජයට අය කරගෙන එම ඉඩම් කොටස් දෙක ආණ්ඩුකාරවරයාගේ බිරිඳට දිගුකාලීනව බදු පදනම ලබා දෙන්නත් ඉඩම් කච්චේරියෙන් අනුමත කර තිබෙනවා. මේ සඳහා පළාත් ඉඩම් කොමසාරිස්වරයාගෙත් අනුමැතිය ලැබී තිබෙනවා යැයිද ප්‍රාෙද්ශීය ලේකම්වරයා පැවසීය.

ලංකාදීප

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කැනේඩියානු අගමැති ගේ ජනසංහාර කතාවට විරෝධය දක්වන්න  අලි සබ්‍රි කැනඩාවේ මහ කොමසාරිස්වරයා කැඳවයි  

Next Post

ජලනි ප්‍රේමදාස චමුදිත ගෙන් රුපියල් බිලියනක වන්දියක් ඉල්ලයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.