බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති තුමා… සහල් ප්‍රශ්නෙදි මමත් ඉන්නේ ඔබතුමාගෙ පැත්තේ… ඒත් හුරතල් කරලා නම් වැඩේ හරියන්නෙ නෑ… හර්ෂ කියයි!

by editor
ඔක්තෝබර් 22, 2024
in පුවත්
Harsha
Share on FacebookShare on Twitter

සහල් මිල පාලනය සම්බන්ධව ප්‍රශ්නයේ දී තමන් ඉන්නේත් ජනාධිපතිවරයා සමග නමුත් සහල් මෝල් හිමියන් හුරතල් කරමින් මේ ප්‍රශ්නය විසඳන්නට නොහැකි බව සමගි ජන බලවේගයේ හිටපු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේය.

මෙවැනි සහල් මිල ඉහළ යෑමට හේතු වී ඇත්තේ සහල් වෙළෙඳපලේ ඇති වී තිබෙන ඒකාධිකාරිය බවත් ඊට ඇති එකම විසඳුම කුඩා සහ මධ්‍ය පරිමාන සහල් නිශ්පාදකයින්ගේ සමූපකාර සමිතිය බවත් ශක්ති සහල් ලෙස යහපාලන රජය සමයේ ආරම්භ වන්නේ එය බවත් හර්ෂ ද සිල්වා කීවේය.

ඔහු පවසන්නේ මේ සැලසුම ශක්ති ලෙස භාවිතා කළ නොහැකි නම් වෙනත් නමකින් හෝ භාවිතා කරන ලෙසය. හර්ෂ ද සිල්වා පවසන්නේ මෙවැන්නකි.

ජනාධිපති තුමා. මේ සහල් කතිපයාධිකාරිය අද පටන් ගත්ත එකක් නෙමෙයි. ඔබතුමා කෘෂිකර්ම ඇමති වෙලා ඉද්දිත් මේ සහල් කතිපයාධිකාරිය තිබුණා.

ඒ නිසා ජනාධිපතිතුමා මම ඔබතුමාට අනතුරු ඇඟවීමක් කරන්නම්…

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ඒ තමයි මේක හුරතල් කරන්න නම් හැකියාවක් නෑ. අපට අවශ්‍ය වෙන්නේ කතිපයාධිකාරිය බිඳින්න. ඒ කතිපයාධිකාරිය බිඳින්න නම් මොකක්ද කළ යුතු දේ.

මම දැක්කා වි ගොවියාට නිශ්පාදන වියදම අඩු කරගන්න සැපයුම් මිල අඩු කළ යුතුයි කියනවා. ඒව ඔක්කොම හරි. නමුත් මෙතන තියෙන්නේ එ් ගැටලුව නෙමෙයි. මෙතන වෙන්නේ මේ වී ටික ගත්තට පස්සේ ලොකු මෝල් හිමියො සහ තෝරා ගත් විශාල පරිමාණයේ ගොවි මහත්තුරු මේක ගබඩා කරලා තියාගෙන ඉන්නවා. මේක සැම අවුරුද්දෙම වාගේ සිද්ධ වෙනවා.
මොකද මේ දවස්වල වි කිරන්නේ නැති නිසා ගබඩාවල ඇති වි සහල් කිරීම සඳහා නිකුත් කරන්නේ යම් ප්‍රමාණයක්. ඕක තමයි ඇත්ත කතාව. ඩඩ්ලි මහත්තයා ගැන අපි කතා කළේ ඔහු තමයි ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා කිව්වේ අපි පාඩුවට හරි වෙළෙදපලට නිකුත් කරන්න සූදානම් කියලා.

දේශපාල භේදයකින් තොරව මේ ප්‍රශ්නයට ජනාධිපතිවරුන් තිදෙනෙක් යටතේ අපි ඉදිරිපත් වුනා. නමුත් මම කියන්නම් මේකට විසඳුම මොකක් ද කියලා. කුඩා සහ මධ්‍ය පරිමාණයේ සහල් නිශ්පාදකයින් සමූපකාරය. ඒක තමයි ශක්ති සහල් ව්‍යාපාරය. වෙළෙඳපලේ තරගය නැති නිසා තමයි මේ ප්‍රශ්නය මේ තරම් දුරදිග ගිහින් තියෙන්නේ.

ඔහුට ඕන නම් ශක්ති සහල් කියන එක වෙන නමකින් පටන් ගන්න පුලුවන් අවශ්‍ය නම්. නමුත් මම ඉන්නෙත් ඔබතුමාගේ පැත්තේ තමයි මේ ප්‍රශ්නෙදි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මූලික අයිතිවාසිකම් පෙත්සමක වග  උත්තරකරුවෙක් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කරයි!

Next Post

අපේක්ෂිත ඇප ඉල්ලන්න පෙර CIDට ගිහින් කට උත්තරයක් දෙන්න… BMW වංචාවට අපේක්ෂිත ඇප ඉල්ලූ ජොනීට අභියාචනාධිකරණය දන්වයි…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.