බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මූලික අයිතිවාසිකම් පෙත්සමක වග  උත්තරකරුවෙක් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කරයි!

by editor
ඔක්තෝබර් 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

2022 වසරේ සැප්තැම්බර් 22 සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවක් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කර අදාල පෙත්සම සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) අවසර දුන්නේය.

ඒ සමාජවාදී තරුණ සංගමයේ කමිටු සාමාජිකයෙක්වන මහේෂ් ඉඳුනිල් විසින් ගොනු කරනු ලැබු පෙත්සමක් අද යළි කැඳවූ අවස්ථාවේ දී ය.

පෙත්සම එස්. තුරෙයිරාජා, කුමුදිනී වික්‍රමසිංහ, සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ සලකා බැලිනි. පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අදාල පෙත්සමේ වගඋත්තර කරුවෙක් ලෙස හිටපු ජනාධිපතිවරයා නම් කිරීමට අවශ්‍ය බවත්, ඊට අවසර ලබා දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටි පසු ඒ පිලභිඳ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඊට අවසර ලබා දුන්නේය.

මේ පෙත්සමේ අනෙකුත් වග උත්තර කරුවන් ලෙස කුරුඳුවත්ත, මරදාන සහ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

2022 වසරේ සැප්තැම්බර් 22 දා කොළඹ ලිප්ටන් වටරවුමේ පැවති විරෝධතාවයට මෙසේ පොලිස් පහර දීම එල්ල වන්නේය. එහිදී පොලිසිය විසින් පුද්ගලයින් හය දෙනෙක් අත් අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරි බවත් තවත් දෙදෙනෙක් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇප මත මුදා හැරි බවත් පෙත්සමේ සඳහන් වූයේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

පෙත්සම්කරු ප්‍රකාශ කළේ මෙම සිද්ධියෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වි ඇති බවය. අධි ආරක්ෂිත කලාපයකට අනවසරයෙන් ඇතුළු වූ බවට චෝදනා කරමින් අත් අඩංගුවට තමන් අත් ඇතුලු කණ්ඩායම අත් අඩංගුවට ගත් බව කියන පෙත්සම්කරු පෙන්වා දෙන්නේ අදාල අධිආරක්ෂිත කලාපය පිහිටා ඇත්තේ නීතියට පටහැනි ආකාරයට බවය.

බැවින් සිය සංවිධානයේ සාමාජිකයින් එලෙස අත් අඩංගුවට ගැනීම නීති විරෝධී බව ද එම පෙත්සමේ සඳහන් කර තිබේ.

පෙත්සම ලබන වසරේ ජූනි 14 වැනිදා යළි කැඳවීමට නියමිතය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සහල් මිල කෘතිමව නග්ගන්න ව්‍යාපාරිකයින් කීප දෙනෙක් එක්ව ගැසූ ගේම ජනපති හමු වී පැමිණි ඩඩ්ලි හෙළි කරයි!

Next Post

ජනාධිපති තුමා… සහල් ප්‍රශ්නෙදි මමත් ඉන්නේ ඔබතුමාගෙ පැත්තේ… ඒත් හුරතල් කරලා නම් වැඩේ හරියන්නෙ නෑ… හර්ෂ කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.