සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඡන්දයකට සැරසෙන සේ පෙන්නුවත් පළාත් පාලන මැතිවරණය තියන්නෙ 2024 පහුවෙලා…

ආණ්ඩුවේ සැලසුම ගැන ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි!

by editor
දෙසැම්බර් 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නාම යෝජනා භාර ගැනීම සඳහා දින නියම කිරීම, තේරීම් බාර නිලධාරීන් පත් කිරීම, ඡන්ද පෙට්ටි අලුත් කිරීම වැනි සිද්ධි පෙළ ගැසීම් ප්‍රදර්ශනය කළ ද  පලාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ  2024ට පසුව බවත්, ඒ සඳහා   රජය මේ වනවිට සැලසුම් කර හමාර බවත්  ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.

පළාත් පාලන ඡන්දය මේ අවස්ථාවේ දී පැවැත්වුවහොත් එය පාලක පක්ෂයට අතිශය අහිතකර බව විද්වත් විශ්ලේකයින් පිරිසක් විසින් පැහැදිලිකර දීමේන් පසු රජය මෙම තීරණය ගෙන ඇති බව මේ තීරණය ගෙන ඇතැයි ඉහත  ආරංචි මාර්ග තහවුරු කරයි.

ඒ අනුව ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පවත්වා පසුව සෙසු මැතිවරණ පැවැත්වීමට තීරණය වී ඇතැයි පැවසේ.

පළාත් පාලන මැතිවරණය මේ අවස්ථාවේ දී පැවැත්වීමට සමගි ජනබලවේගයේ කණ්ඩායමක්, පොහොට්ටුව ද්‍රවිඩ ජාතික සංධානය,  ඇතුළු දේශපාලන පක්ෂවල නියෝජිත පිරිස් ද සිය අකමැත්ත පළ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

ආණ්ඩුව ස්ථාවර කර ඊට එක්වීමේ අභිලාෂය සහිත ඉහත පක්ෂවල නියෝජිත පිරිසක්   වජිර අබේවර්ධන සහ එස්බී දිසානායක  සමග ඉතා රහසිගතව පසුගිය කාලය පුරාම මේ සම්බන්ධව සාකච්ඡා පවත්වා ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඉදිරියේ දී එක්ව දේශපාලන අර්බුදයට මුහුණ දීමෙන් අනතුරුව පලාත්පාලන මැතිවරණය පැවැත්වීම සිදුකළ යුතු බව ඔවුන්ගේ මතය වී ඇතැයි වාර්තා වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ නත්තල් සැනකෙළි කලාපයේ අතේ වියදමින් ඩියුටි කරන පොලිස් පොඩ්ඩෝ!

Next Post

ඊයේ සිදුකළ OIC මාරු  270ම නීති විරෝධී බව පොලිසියම කියයි… පොලිස්පති මාරුවීම්වලට අත්සන් නොතබයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.