අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයෙන් පිලිපිනයට දැඩි බලපෑම්!

by Lanka Sara Editor
ජනවාරි 26, 2023 - Updated on පෙබරවාරි 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

චීනය විසින් බටහිර පිලිපීන මුහුදේ සුවිශේෂී ආර්ථික කලාපය තහවුරු කරන ලද සහ සමස්ත දකුණු චීන මුහුදේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් හේග් නුවර පිහිටි ස්ථිර බේරුම්කරණ අධිකරණය 2016 වර්ෂයේ ජූලි 12 වැනිදා ලබාදුන් තීන්දුව දිගින් දිගටමම නොසලකා හරිමින් කටයුතු කරමින් සිටින බවට අනාවරණය වේ .

ඒ අනුව පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජනවාරි 3 සිට 5 දක්වා චීනයට කළ රාජ්‍ය සංචාරය අතරතුරදී චීන ජනාධිපති ෂී ජින්පින් සමග මතභේදයට තුඩු දුන් ප්‍රදේශයන් හී තෙල් සහ ගෑස් සම්පත් සම්බන්යෙන් සොයා බැලීමට ඒකාබද්ධ වැඩපිලිවෙලක් සඳහා යෝජනා කරනු ලැබීය.

එහිදී පිලිපීනයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුව සහ චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර සමුද්‍රීය ගැටළු සම්බන්ධයෙන් සන්නිවේදන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙලකට පිලිපීනය සහ චීනය එකඟ විය. මෙම ද්විපාර්ශ්වික රැස්වීමේ ප්‍රතිඵලයක් ලෙස පිලිපීනයට මතභේදයට තුඩු දී ඇති සමුද්‍රීය කලාපයෙහි ධීවර සහයෝගීතා ගිවිසුමක් ඇති කර ගැනීමට චීන රජයෙන් යෝජනාවක් ලැබී තිබිණි.

පිලිපීනයේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක ක්ලැරිටා කාලෝස් පවසන පරිදි, මහජනතාව නොදන්නා තවත් බොහෝ මට්ටම් සහයෝගිතා සිදුවෙමින් පවතී අනර එහිදී පිලිපීන වෙරළාරක්ෂක බලකාය සහ චීන වෙරළාරක්ෂක බලකාය අතර, දකුණු චීන සම්බන්ධයෙන් වූ හි ගැටුම් වළක්වා ගැනීම සඳහා දෙරට යම් එකඟතාවයකට පැමිණීමට උත්සාහ කරන බවද ඇය පැවසුවාය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙහිදී බටහිර පිලිපීන මුහුද වෙත චීනය ඇතුළු වීමත් සමඟ ඔවුන්ගේ ජීවනෝපායට තර්ජනයක් වන බව වටහා ගත් ධීවර ජන කණ්ඩායමක් වන එම මුහුදු කාළාපය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක සැලසුම් සකස් කරන ලෙස අලුතින් පත් කරන ලද ජාතික ආරක්ෂක උපදේශක වෙත ආයාචනා කර ඇත. .

බටහිර පිලිපීන මුහුද තෙල් හා ස්වාභාවික වායු විශාල සංචිත තබා ඇතැයි විශ්වාස කෙරේ. ඒ අනුව මෙම කාළාපයේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවී ඇති අතර එහිදී චීනය විසින් තමන්ට අයත් බවට පවසන දකුණු චීන මුහුදේ චීන ක්‍රියාකාරකම් වල වර්ධනයක්ද දක්නට ලැබෙන බවට වාර්තාවේ.

මෙම තත්ත්වයත් සමඟ පිලිපිනයට ඉදිරියේදී පිලිපීනයට ඉදිරියේදී චීනයේ දැඩි බලපෑමක් එල්ලවීමට හැකියවක් පවතින අතර එහිදී චීනය සතු ලොව විශාලතම නාවික හමුදාවෙන් මිදීම විශාල අභියෝගයක් වනු ඇත.

Share69Tweet43
Previous Post

පාකිස්ථානයේ ඇඟළුම් කර්මාන්ත හිමියන් විරෝධතාවයට සැරසෙයි

Next Post

පාකිස්ථානය මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය අසාදු ලේඛණයෙන් ඉවත් කරයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.