අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්ථානයේ ඇඟළුම් කර්මාන්ත හිමියන් විරෝධතාවයට සැරසෙයි

by Lanka Sara Editor
ජනවාරි 26, 2023 - Updated on පෙබරවාරි 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

 

පාකිස්ථානයේ ඇඟළුම් නිෂ්පාදන සමාගම් විසින් විශාල විරෝධතාවයක නිරතවීමට සූදානම් බවට එරට රජයට අනතුරු ඇඟවිම් කර ඇති බවට වාර්තා වේ.

මේවන විට පාකිස්ථානය තුල කපු ඇතුළු අමුද්‍රව්‍ය ඇතුලත් බාහාලුම් රෝගුවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් පවතින දැඩි ප්‍රමාදය පදනම් කරගෙන මෙලෙස ඇඟළුම් සමාගම් වල විසින් විරෝධාතවයකට නිර්තවීමට සැලුසම් කර ඇති බවට එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව පාකිස්ථානයේ රෙදි මොල් හිමියන්ගේ සංගමයේ සභාපතී හමීඩ් සමාන් ප්‍රකාශ කර ඇත්තේ රජය විසින් කපු ඇතුළු රෙදිපිලි නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනට සහ රෝගුවෙන් නිදහස් කිරීමට ඉඩ ලබාදීමට කටයුතු නොකළහොත් දැවැන්ත විරෝධා ව්‍යාපාරයක් ගෙනියන බවයි.
රජයේ මෙම තීරණ හේතුවනේ පාකිස්ථානයේ රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තය කඩා වැටීමේ අවදානමක් නිර්මාණය වී ඇති අතර එමගින් දැනම්ත විදේශ විනිමය හිඟවීමෙන් බලපෑමට පත්ව ඇති පාකිස්ථානය ආර්ථිකට විශාල මරු පහරක් වී තිබේ.
පාකිස්ථානයේ විශාල පිරිසකට රැකියා උත්පාදනය කරනු ලබන රෙදිපිළි නිෂ්පාදන ක්ෂේත්‍රෙය ඇමරිකානු ඩොලර් බිලියන 16ත් 17ත් අතර මුදල් ඉපයීමට නියමිත බවද හමීඩ් සමාන් පෙන්වා දෙයි.
.
පාකිස්ථානයේ ජියෝ නිවස් වාර්තා පවසන්නේ රෙදිපිළි කර්මාන්තය අමු කපු ආනයනය කරන අතර අගය එකතු කිරීමෙන් පසු ආනයනික අගය මෙන් හතර ගුණයකින් අපනයනය කරන අතර අපනයන වටිනාකමෙන් සියයට 35 ක් ආනයනය කිරීමට අපනයනකරුවන්ට රජය අවසර දිය යුතු බවයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙහිදී හමීඩ් සමාන් අනතුරු ඇඟවූයේ රජය විසින් නිසි පියවර නොගතහොත් ඇඟළුම් කර්මාන්තයට සම්බන්ධ මිලියන හතක ජනතාව ජනවාරි මාසයේදී රැකියා විරහිත වනු ඇති බවයි

Share69Tweet43
Previous Post

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වේ….

Next Post

චීනයෙන් පිලිපිනයට දැඩි බලපෑම්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.