අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්ථානය මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය අසාදු ලේඛණයෙන් ඉවත් කරයි

by Lankasara News
ජනවාරි 26, 2023 - Updated on ජනවාරි 27, 2023
in පුවත්
Pakistan Flag
Share on FacebookShare on Twitter

මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය විසින් පකිස්තානය සිය අසාදු ලේඛනයෙන් නිදහස් කිරීමට තීරණය කිරීම ඉස්ලාමාබාද් පාලනයට දැවැන්ත සහනයක් ගෙනදීමට සමත්ව තිබේ.

මෙම නිදහස් කිරීම සිදුකළද ගෝලීය මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මූල්‍ය සම්පාදන කටයුතු පිළිබඳ සොදිසි කිරීම් කරනු ලබන මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය තවදුරටත් පාකිස්ථානයේ ක්‍රියාකාරකම් කෙරෙහි අවදානය යොමු කළයුතු බවට බොහෝ දෙනා ප්‍රකාශ කර ඇති බවට වාර්තවේ.

මේ අතර පාකිස්තානයේ අනුග්‍රහය ලබන ත්‍රස්තවාදීන් මුම්බායි නගරයට පහර දී වසර 14ක් ගත වී ඇත. මුම්බායි හි දින තුනක් තිස්සේ සිදු වූ ලේ වැගිරීම පිටුපස පාකිස්තානයේ සබඳතා පිළිබඳ සාක්ෂි සියල්ලන්ටම දැකගත හැකි විය. කෙසේ වෙතත්, පසුගිය වසර 14 තුළ මෙම ත්‍රස්ත ප්‍රහාරයේ වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙස ඉන්දියාව කළ ඉල්ලීම් නොසලකා හැරීමට පාකිස්තානය පියවරගෙන තිබිණි.

පාකිස්ථානය විසින් ත්‍රස්ත සංවිධාන වලට සහය දීමත් ඔවුන්ගේ මුදල් විශුද්ධි කරණයට සහය දීමත් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්වි සිටින අතර එවැනි පසුබිමික මුල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධන බලකායේ ලයිස්තුගත කිරීමෙන් ඉවත්වීමට හැකිවීම විශේෂත්වයකි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

පකිස්තානය ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ගත් නවතම තීරණයේදී මුල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධන බලකායේ සභාපති රාජ කුමාර්, “මෙහිදී සමගාමී ක්‍රියාකාරී සැලසුම් දෙකක් ඇත. පකිස්තාන බලධාරීන්ගේ දක්වා ඇති සියලුම ක්‍රියාකාරී සැලසුම් බොහෝ දුරට අනුගමනය කර තිබෙනවා.″ යනුවෙන් පැවසීය.

මෙහිදී පාකිස්ථාන බලධාරීන් විසින් නව ක්‍රියාකාරී සැලසුමට සත්‍ය වශයෙන්ම සහය දක්වනු ඇතැයි විශ්වා කළ නොහැකි බවද එහිදී ඔවුන් නීතියේ ඇති හිඩැස් භාවිතා කර සිය අරමුණු ඉටු කරගැනීමට කටයුතු කරනු ඇති බවට අපෙක්ෂා කළ හැකි බවද විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

මීට පෙර පාකිස්තාන බැංකු සහ මූල්‍ය ආයතන ත්‍රස්තවාදී සංවිධාන වල මුදල් විශුද්දීකරන කටයුතු වලට සහය ලබාදුන් බවට  චෝදනා එල්ලවිය.

Share69Tweet43
Previous Post

චීනයෙන් පිලිපිනයට දැඩි බලපෑම්!

Next Post

තායිවාන සමුද්‍ර සන්ධියේ ගැටුම් වළකා ගැනීමට ජපානය හා ඇමරිකාව උත්සාහයක!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.