මීට ටික වේලාවකට පෙර ගාලුමුවදොර අරගල භූමියට එක්වරම පොලිස් කැරළි මර්ධන ඒකකයේ බලඇණියක් පැමිණීමත් සමග හාත්පස උණුසුම් තත්තවයක් ගෙන තිබුණේය.
නිලධාරින් 40 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ජනාධිපති ලේකම් කාර් යාලයේ ගේට්ටුව අභියසට පැමිණ ස්ථානගත වීමත් සමග අරගලකරුවන් විසින් දැඩි විරෝධයක් පොලිසියට එල්ල කර තිබේ.
කෙසේවෙතත් එම විරෝධයත් සමග මෙම කැරලි මර්ධන පොලිස් කණ්ඩායම භූමියෙන් ඉවත්ව ගොස් ඇත.
මේ එම අවස්ථාවයි







