අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෙදි හැලෙයි… විමල් – උදය “අවලස්සන ඇමරිකානුවා“ සමග එකට ඉඳගෙන ආණ්ඩු හදන සාකච්ඡාවක!

රට වැටී ඇති බිහිසුණු අර්බුදයෙන් බේරා ගැනීම සඳහා වැඩපිළිවෙළක් ලු!

by editor
මැයි 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායම  මේ වනවිට ඔවුන් විසින්   අවලස්සන ඇමරිකානුවා ලෙස නම් කරන  බැසිල් රාජපක්ෂ සමග එකට අසුන්ගෙන  අනාගත දේශපාලනය සම්බන්ධව සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට දැන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ කණ්ඩායමක් එක්ව සිටිති.

සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවාගැනීම සහ එහි වැඩකටයුතු ඉදිරියට ගෙන යෑම පිළිබඳ තීන්දු ගැනීම දැන් පැවැත්වෙන සාකච්ඡාවේ අරමුණ වී ඇත.

සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සඳහා තීන්දු ගනිමින් කමිටු පත් කරමින් කල් ඇදීමේ සැලැසුම් සහගත වැඩපිළිවෙළක මෙම කණ්ඩාම නිරත වී සිටින බවට මධ්‍යස්ථ මතධාරීහු චෝදනා කරති.

සර්ව පාක්ෂික ආණ්ඩුව නැමැති සංකල්පය සාර්ථක විමට නම් අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු වුවත් ආණ්ඩුවට විරුද්ධව ගෙන ඒමට යෝජිත විශ්වාස භංගයත්, ජනාධිපතිවරයාට එරෙහිව ගෙන එන දෝෂාභියෝගයත් දියකර හැරීම සදහා මෙම අයගේ අරමුණ වී ඇතැයි ඔවුහු කියති.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

උදය ගම්මන්පිල, විමල් වීරවංශ, මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ කණ්ඩායම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට හා ජනාධිපතිවරයාගේ ක්‍රියාකාලපය ජනතාව ඉදිරියේ විරෝධය පල කළත් විශ්වාසභංගයට තමන්ගේ සහයෝගය පලකර අත්සන් කිරීමට හෝ එය වැරදි නම් නිවැරදි එකක් ගෙන ඒමට කිසිදු පියවරක් ගෙන නොමැති බවඅභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එම ආණ්ඩුවේ ද අගමැතිවරයා තමන් බව මහින්ද රාජපක්ෂ පසුගිය කාලයේ කිහිප වතාවක්ම රටට ප්‍රකාශ කර ඇත.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කළුතරට දරා ගත නොහැකි වැස්සක්…

Next Post

ගෝල්ෆේස් අරගල භූමියට කැරළි මර්ධන පොලිස් බලඇණියක්….

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.