සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨාට නඩු දමන්නට අධිකරණය අවසර දෙයි… ආර්ථික ඝාතකයින්ට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග ඇරඹෙයි…

by editor
ඔක්තෝබර් 7, 2022
in පුවත්
GOTA
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු පැවරීමට ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන් බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.  

මෑත කාලයේ සිදුවූ ධරුණුතම ආර්ථික අර්බුදය නිර්මාණය කළ බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටත්   මුදල් ඇමතිවරුන් වන  බැසිල් රාජපක්ෂට, මහින්ද රාජලපක්ෂට සහ අලි සබ්‍රිටත්,  මහබැංකු අධිපති ධූරය දැරූ අජිත් නිවාඩ් කබ්‍රාල්,  මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගලටත්  මහබැංකු මූල්‍ය මණ්ඩලයේ  සමාජිකයින්ට සහ පිබී ජයසුන්දරටත් එරෙහිව  ට්‍රාන්ස්ෆේරන්සි ඉන්ටර්නැෂල් ආයතනය මෙම නඩුව පවරා තිබේ.

නඩුව පවත්වාගෙන යෑමට අවසරයත් සමග ශ්‍රේෂ්ඨාධිකරණය  විගණකාධිපතිවරයාට විශේෂ නියෝගයක් කරමින්    රුපියලේ  අගය ඩොලරයට සාපේක්ෂව රුපියල් 203හි  රඳවා ගැනීම සම්බන්ධව මහබැංකුවේ  මූල්‍ය මණ්ඩලය ගත් තීරණයත්    ඊට අදාල සිදුවීම්  සම්බන්ධවත්  සම්පූූර්ණ විගණනයක් සිදුකර එම විගණන වාර්තාව නොවැම්බර් 30ට පෙර අධිකරණයට ඉදිරිපත් කරන  ලෙස දන්වා ඇත.

එමෙන්ම  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම ප්‍රමාද වීම සම්බන්ධව සහ 2022 ජනවාරි 18 නිකුත් කළ ඇමරිකානු ඩොලර්   මිලියන 500ක  ස්වයිරී බැඳුම්කරය සම්බන්ධයෙන් ද  ඔවුන්ගේ මෙම තීරණ  නිසා ශ්‍රී ලංකා මහ බැංකුවට මෙතෙක් සිදුව ඇති පූර්ණ මූල්‍ය අලාභය පිළිබඳව ද  පූර්ණ විගණනයක් කරන ලෙස    ශ්‍රේෂ්ඨාධිකරණය මහබැංකු අධිපතිවරයාට නියෝග කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත්  වත්මන් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට නියෝගයක් නිකුත් කරමින්  2022 නොවැම්බර් 30ට පෙර රටේ මූල්‍ය  හා ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මහබැංකුව සිදුකරන ලද නිදේශ පිළිබඳවත්,  ජනාධිපතිවරයාට මුදල් අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂට,  මහින්ද රජපක්ෂට, මහබැංකුවේ  මූල්‍ය මණ්ඩලයට, හිටපු මහබැංකු අධිපතිවරුන්වන ඩබ්ලියු .ඩී. ලක්ෂ්මන්ට,   අජිත් නිවාඩ් කබ්‍රාල්ට සහ මුදල් අමාත්‍යාංශ හිටපු ලේකම් එස්.ආර් ආටිගලට  මහබැංකුව යවන ලද සියලු සන්නිවේදන සටහන් හා නිර්දේශවල පිටපත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇමතිවරු 05ක් කෑලි ගලවන්න දෙන්න බෑ කියයි… ජනපතිට නාමල් කල්ලියෙන් දෝස් මුරයක්…

Next Post

බිලියන 500ක “ගල්අඟුරු කුපාඩිකම “ විගණනයෙන් නිරුවත් වුන හැටි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.