සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමතිවරු 05ක් කෑලි ගලවන්න දෙන්න බෑ කියයි… ජනපතිට නාමල් කල්ලියෙන් දෝස් මුරයක්…

කැබිනට් එක තවත් ප්‍රමාදයි... නාමල් කල්ලිය නොසන්සුන්... ආණ්ඩුව තුළ බල පොරය ඇවිලෙයි...

by editor
ඔක්තෝබර් 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • නාමල්ලා ඇමතිකම් ඉල්ලති…ඉන්න ඇමතිවරු පස් දෙනෙක් ඇමති ධූර යටතේ ඇති කප්පාදුවට විරුද්ධ වෙති.

  • බන්දුලගෙන් කෙලින්ම විරෝධය… කෑලි ගලවනවාට රොෂාන් රණසිංහ, කෙහෙළිය සහ නිමල් සිරිපාලත් විරෝධය පල කරති…

නව කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීම සඳහා මේ වනවිට නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ඇතුළු කණ්ඩායම ජනාධිපතිවරයා වෙත දැඩි පීඩනයක් එල්ල කර තිබුණද  දැනට විෂය පවරා ඇති අමාත්‍යවරුන් කිහිප දෙනකු අත පවතින විෂය පථ යළි ලබා දීම ට අකැමත්ත පළ කිරීම හේතුවෙන් අර්බුදයක් නිර්මාණය වී ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව  බන්දුල ගුණවර්ධන වෛද්‍ය රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ, නිමල් සිරිපාල ද සිල්වා  කෙහෙළිය රඹුක්වැල්ල යන අමාත්‍යවරුන්ගේ විෂය පථ වෙනස් කිරීම පිළිබඳව යෝජනා කර ඇතත් මේ වනවිටත් ඔවුන්  තමන් වෙත ලබා දී ඇති අමාත්‍ය ධුර කප්පාදුවට කැමැත්තක් දක්වා  නැතැයි මෙම ආරංචි මාර්ග සඳහන් නරයි.

ඊයේ (06) දිනයේද පොදු ජන පෙරමුණේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රිවරුන් කිහි දෙනකු ජනාධිපතිවරයා හමුවී නව අමාත්‍යවරුන් පත් කිරීම කඩිනම් කරන ලෙස ඉල්ලා ඇති අතර මෙය ප්‍රමාද කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට සිය දැඩි අප්‍රසාදය පලකර ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා හමුවීමට මන්ත්‍රිවරුන් යන අවස්ථාවේදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එම ස්ථානයේ සිට ඇති අතර අදාළ මන්ත්‍රිවරුන් ජනාධිපතිවරයා හමුවන්නේ අමාත්‍ය තනතුරු පිළිබඳව කතා කිරීමට බව ඉවෙන් මෙන් දැනගත් අමාත්‍යවරයා තමන්ගෙන් මහා මාර්ග විෂය පථය ඉවත් නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඉදිරියේදී ඒ වෙනුවෙන් තමන්ට හොඳ වැඩපිළිවෙළක් පවතින බව බව ද ඔහු ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මහා මාර්ග අමාත්‍ය ධුරය ජොන්ස්ටන් ප්‍රනාන්ටත් වරාය සහ නාවික අමාත්‍ය ධුරය රෝහිත අබේගුණවර්ධනටත් තරුණ සහ ක්‍රීඩ අමාත්‍ය ධුරය තමන්ටත් ලබා දෙන ලෙස ඉල්ලා ඇතැයි මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කෝටි 13ක හෙරොයින් කැස්බෑවේ නිවසකින් හමුවුන හැටි…

Next Post

ගෝඨාට නඩු දමන්නට අධිකරණය අවසර දෙයි… ආර්ථික ඝාතකයින්ට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග ඇරඹෙයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.