සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨාගේ කැබිනට්ටුව දැන දැනම රටේ ආර්ථිකය වැනසූ හැටි මහ බැංකුව හෙළි කරයි….

මුදල් අමාත්‍යංශය එවූ ආර්ථික  අනතුරු ඇඟවීම් වාර්තාකැබිනට්ටුව  මුල ඉඳන්ම විසි කරලා! - සන්ඩේ ටයිම්ස් කියයි

by editor
ජූලි 17, 2022
in පුවත්
GOTA
Share on FacebookShare on Twitter

ගෝඨාභය රාජපක්ෂ   ජනාධිපති ධුරයේ වැඩ භාර ගෙන  මාස කිහිපයක් ගත වන්නට ද මත්තෙන්  රටේ ආර්ථිකය අවපාතයකට ගමන් කළ හැකි බවට අනතුර අඟවන වාර්තා කිහියක්ම මුදල් අමත්‍යංශය විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති බව අද සන්ඩේ ටයිම්ස් පුවත් පත හෙළි කරයි.

විශේෂයෙන් කොවිඩ් වසංතය හේතුවෙන් ඇති විය හැකි විදේශ විනිමය අහිමිවීම් ගැන මෙන්ම බදු කපා හැරීමේ තීන්දු මත රාජ්‍ය ආදායම් අහිමි වීම සම්බන්ධයෙන්   මෙම අනතුරු ඇඟවිම් සිදු කර ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

සන්ඩේ ටයිම්ස් පුවත් පත අනාවරණය කරගෙන ඇති ආකාරයට මුදල් අමාත්‍යංශය කැබිනට් මණ්ඩලය වෙත මෙවැනි අනතුර ඇඟවීමේ වාර්තාවක් 2020 වසරේ ජූලි මාසයේදී නිකුත් කර ඇත. 2020 වසරේ මැයි මස13 වැනිදා මුදල් අමාත්‍යංශය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන  ලද අමාත්‍ය මණ්ඩල සංදේශය මෙයින් එකකි. ඔවුන් එහි සඳහන් කර ඇත්තේ කොවිඩ් වසංගතය හේතුවෙන් අතිවූ දේශීය සහ ගෝලීය අර්ථික තත්ත්ව මත අපේ විදේශ සංචිත අඩුවීමේ අවදානමක නිර්මාණය විය හැකි බවය. විශේෂයෙන් සංචාරක කෂේත්‍රය අඩපණ වීම අපනයන අදායම කඩා වැටීම, විදේශවලින් ශ්‍රමිකයන් විසින් එවනු ලබන විදේශ ප්‍රේෂණ අඩු වීම  වැනි හේතු මෙන්ම ආනයන වියදම් ඉහළ යාම නිසා මෙලෙස විදේශ සංචිත අභියෝගයකට  ලක්විය හැකි බවට මුදල් අමාත්‍යංශය එවකට සිටි කැබිනට් මණ්ඩලයට අනතුරු ඇවීමක් කර ඇත.

මෙම තත්ත්ව මත ඒ වනවිට ඩොලර් බිලියන 7.1ක තිබූ විදේශ සංචිත සියයට 50කින් පමණ අඩුවීමේ අවදානම පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කොට තිබේ. විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද මෙම අමාත්‍ය මණ්ඩලය සංදේශය අමාත්‍යවරුන්ගේ අවධානයට යොමු කර ඇත්තේ එවකට මුදල් අමාත්‍ය ධුරය ඉසිලු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂෙගේ අත්සනින් යුතුව වීමද විශේෂයකි.

එහිදී 2020 වසරේ මැයි මස සිට දෙසැම්බර් දක්වා ණය සේවාකරණයට සහ පොලි ගෙව්ම්වලට පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.3ක් පමණ වැය වන   බවට ගණන් බලා ඇති අතර 2021 සහ 2022 වසර සඳහා අවම වශයෙන් සමස්ත වියදම් සඳහා එම වසර තුළ ඩොලර් බිලියන 6ක්වත් අවශ්‍ය බවට ඇස්තමෙන්තු ගත කර තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කෙසේ වුවද මෙම අනතුරු ඇඟවීම් පිළිබඳව සැලකිල්ලක් දක්වා ඊට අදාල පියවර ගැනීම පිළිබඳව නොසලකා හැර ඇතුවා පමණක් නොව තවදුරටත් විදේශ සංචිත අවධානමකට ලක් වන දැවන්ත මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති නතර කිරීමට හෝ සැලසුම් වෙනස් කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවද සඳහන් වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රන්ජන්ගේ ලිපි ලේඛණ බන්ධනාගාරයෙන් අධිකරණ අමාත්‍යාංශයට එවයි…

Next Post

ප්‍රභාත් ජයසූරිය යළිත් ක්‍රියාත්මකයි…. කඩුළු 05ක් ගෙන පකිස්ථාන ඉනිම සුන් කරයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.