අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෙවීම් දක්ෂකම් මත… වැඩි පඩි ඕන නම් හරියට  සෙල්ලම් කරන්න…

ක්‍රිකට් ආයතනය කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයන්ට දැනුම් දෙන්න සූදානම්...

by editor
ජනවාරි 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිගින් දිගටම පරාජයන් වැලකට මුහුණ දී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වාර්ෂික කොන්ත්‍රාත් ගාස්තු මෙන්ම තරග මුදල් ද ඉදිරියේදී අඩු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ.

ඒ අනුව ජයග්‍රහණයේ දී වැඩි මුදලකුත් දක්ෂතාවට වැඩි මුදලකුත් ලැබෙන ක්‍රමවේදක් සකස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇත.

පසුගියදා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ   සහ ක්‍රිකට් ප්‍රධානීන් අතර  පැවැති විශේෂ සාකච්ඡාවක දී තරග පරාජය වීම සම්බන්ධයෙන් සහ ක්‍රීඩකයන් විනය සම්බන්ධයෙන්ද දැඩි අවධානයක් යොමු කර තිබේ. එහි දී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පරිපාලනය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගද සාකච්ඡාවට බඳුන් කර ඇත.

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත්තු වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශාල පිරිවැයක් ගෙවනු ලබයි. ඒ අනූව ඇමරිකානු ඩොලර්  කෝටියකට අධික මුදල් ඉකුත් වසරේ කොන්ත්‍රාත් ගත ක්‍රීඩකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වැය කර තිබේ. අදාළ මුදල් ලබා දුන්නද ඔවුන්ගේ දක්ෂතා මොට වීම සම්බන්ධයෙන් දැඩි ලෙස සාකච්ඡාවට බඳුන්ව තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“ඉදිරියේදී දැඩි තීන්දු රැසක් ගැනීමට නියමිතයි. ක්‍රිකට් ආයතනය විදිහට අපි ක්‍රීඩකයන් වෙනුවෙන් කළ යුතු සෑම දෙයක්ම සිදුකරනවා. ඔවුන්ට අවශ්‍ය පුහුණුවීම් මෙන්ම ශාරීරික යෝග්‍යතා පවත්වාගෙන යෑමටත් ගොඩක් පහසුකම් ලබා දීලා තියෙනවා. එහෙම කරලත් මේ අයට තරග දිනන්න බැරිනම් අපි ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.

කොරෝනා කාලයේදීත් ඔවුන් කිසිම පුහුණුවක් නැතිව හිටියත් අපි කොන්ත්‍රාත් ගාස්තු අඩු කරන්නෙ නැතිව ගෙවනවා. නමුත් ක්‍රීඩකයන් ඔවුන්ගේ යුතුකම ඉටු කරන්නේ නැහැ. ඔවුන් පරදින විට බැනුම් අහන්නේ පරිපාලනය. යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියකු පවසා සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සමග කොන්ත්‍රාත් ගත ක්‍රීඩකයන් සංඛ්‍යාව සියයකට ආසන්නව සිටියි.  ප්‍රධාන වශයෙන්ම කොන්ත්‍රාත් ගත ක්‍රීඩකයන් සංඛ්‍යාව 30 කි. එම ක්‍රීඩකයන්ව ‘ඒ’, ‘බී’, ‘සී’ සහ‘ඩී’ යන කාණ්ඩවලට අයත් කර ඇත. ඒ අනුව  ඒ කාණ්ඩයට ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩයන් ඇතුළත්ව තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද කොවිඩ් මරණ 07යි… ආසාදිතයන් 852යි….

Next Post

රටේ සිවිල් පරිපාලනයට මිලිටරි නිලධාරීන් 28ක් පත් කරලා…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.