අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඛේදවාචකය ඇරඹෙයි… රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරු පැටවු බඩගින්නේ… 

by editor
ජූනි 2, 2022 - Updated on ජූනි 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ මේ වන විට ඖෂධවලට අමතරව උග්‍ර ආහාර අර්බුදයක්ද මතුව ඇතැයි රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

දරුවන්ගේ වර්ධනය නිසි ලෙස සිදුවීමට නම් ආහාර වේල තුළ ප්‍රෝටීන් අනිවාර්යයෙන්ම අඩංගු විය යුතු  වුවද මේ වන විට නේවාසික රෝගී දරුවන්ට දෛනිකව ලබා දෙන  ආහාර වේල තුල මස් මාළු බිත්තර තබා පරිප්පු හෝ අන්තර්ගත නොවන බව එම ආරංචි මාර්ග අනාවරනය කරයි.

පිළිස්සුම තුවාල ලබා රෝහල තුළ  මේ වන විට ප්‍රතිකාර ලබන ඇතැම්  රෝගී දරුවන්ට  දෛනිකව බිත්තර 10ක් දිය යුතු වුවද මේ වන විට එය ලබා දීමට නොහැකි තත්ත්වයක් මතු ව ඇතැයිද සඳහන් වන අතර පිළිස්සුණු සම යථා තත්ත්වයට පත්වීමට ප්‍රෝටීන් ආහාර ලබා දීම අනිවාර්යය වන බවද වෛද්‍යවරුන් සඳහන් කරයි.

කෙසේ වෙතත් පිළිස්සුම් තුවාල ලබා මේ වන විට ප්‍රතිකාර ලබන රෝගී දරුවන්ට පරිත්‍යාග ශීලීයෙකුගෙන් බිත්තර සීමිත ප්‍රමාණයක් ලැබි ඇති බවත් එම ප්‍රමාණය අවසන් වූ පසුව එම දරුවන්ටද බිත්තර ලබා දීමට නොහැකි තත්ත්වයක් උදා වන බවද ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

මේ අතර දෛනික රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත්වන රෝගී දරුවන්ගේ සැලකිය යුතු පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල්පෙරේරා  හෙළි  කරයි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ළමයින් උසට සරිලන බරකින් යුකුත් නොවීම, වයසට සරිලන උසකින් යුක්ත නොවීම වනි මන්දපෝෂණ ලක්ෂණයන් පෙන්නුම් කරන බව ඔහු පෙන්වාදේ.

මේ අතර නේවාසිකව  ප්‍රතිකාර ලබා ගන්නා  රෝගී දරුවන් බහුතරයක් රෝහලෙන් ලබා දෙන ආහාර  ලබා නොගත්තද මේ වන විට එම තත්ත්වය වෙනස් වී රෝහලෙන් ලබා දෙන ආහාර ලබා ගැනීමට පෙළඹී සිටින බවද වාර්තාවේ.

රෝහල තුළ පවතින උග්‍ර ඖෂධ සහ ශල්‍ය උපකරන හිගය මේ වන විට කළයම්තාක් දුරකට පියවා ගන්නේ   දෙස් විදෙස් පරිත්‍යගශීලීන් ලබාදෙන පරිත්‍යාග වලින් යැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් විජේසූරිය සදහන් කරයි.  එහෙත් ඔහු ලංකාසර කළ විමසීමක දී පැවතුවේ ඔය කියන තරම් මන්දපෝෂණ දරුවන් රෝහලෙන් වාර්තා නොවන බවය. කෙසේ වෙතත් මේ පවතින තත්ත්වය දිගටම පැවතියහොත් දරුවන් වැඩි වශයෙන් මන්දපෝෂණයට ලක්විය හැකි බවය.

කාටවත් බැන බැන නොසිට ගෙවත්තේ පුල්වන් දෙයක් වගා කරන්නැයි ද වෛද්‍ය විජේසූරිය ජනතාවට උපදෙස් දුන්නේය.  

අප ඉන්නේ මෙහෙවු රටක… මේ ලිපියත් කියවන්න….

මන්ත්‍රී නිවාස සංකීර්ණයට මේ වසරේ  කෝටි 180ක් වෙන් කරගන්න ප්‍රසන්නගෙන් කැබිනට් පත්‍රිකාවක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

 කොළඹ වාණිජ මහාධිකරණය රුසියානු ගුවන් යානයක් රඳවා ගනී!

Next Post

හරිම උපදෙස ජනපතිගෙන්… “අත්‍යාවශ්‍ය ආහාර තොග ප්‍රමාණවත්ව පවත්වාගෙන යන්න …“

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.