අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්ත්‍රී නිවාස සංකීර්ණයට මේ වසරේ  කෝටි 180ක් වෙන් කරගන්න ප්‍රසන්නගෙන් කැබිනට් පත්‍රිකාවක්!

by editor
ජූනි 2, 2022
in පුවත්
Viyathpura
Share on FacebookShare on Twitter

සාමකාමී උද්ඝෝෂකයින්ට එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව මැයි 09 නිවාස හානි වූ මන්ත්‍රී වරුන් වෙත ප්‍රමුඛත්වය ලබා දෙමින් බෙදා දීම සඳහා වියත් පුර නිවාස සංකීර්ණයේ  නිවාස අත්පත් කරගැනීම වෙනුවෙන්  කෝටි එකසිය හැත්තෑ නවයකුත් පනස් තුන් ලක්ෂ හතලිස් දහසක් 2022 වසර තුළ  මහා භාණ්ඩාගාරයෙන් ලබා   ගැනීමටත්, ඉන් සියයට පනහක් වූ අසූ නව කෝටි හැත්තෑ හය ලක්ෂ හැත්තෑ දහසක් කොන්ත්‍රාත්කරුවන්ගේ වියදම් පියවීම සඳහා  මේ වසරේ දෙවන කාර්තුව තුළදීම මහා භාණ්ඩාගාරයෙන්  නාගරික සංවර්ධ අධිකාරියට මුදා ගැනීම  සඳහාත් අනුමැතිය ලබා ගැනීමට අදාල කැබිනට්    පත්‍රිකාවක්  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් පසුගිය 30 වැනිදා පැවති  කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබේ.

මේ වසරේ කඩිනමින් ප්‍රතිපාදන වෙන් කරගැනීමට යෝජනා වී ඇති   වියත්පුර නිවාස සංකීර්ණයේ  බී කුළුනේ නිවාස 101ක් මන්ත්‍රී නිල නිවාස සඳහා වෙන් කිරීමට මීට පෙර  යෝජනා වී තිබිණි.

මාදිවෙල නිවාස සංකිර්ණය  ගරා වැටුණු තත්ත්වයකට පත් වී ඇති බැවින්  2021.06.23 දින   කතානායකවරයාගේ  ප්‍රධානත්වයෙන් පැවති  ගෘහ කාරක සභා රැස්වීමේ දී  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා  නව නිවාස ඒකක වියත්පුර මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියේ බී කුළුණේ වෙන් කිරීමට යෝජනා විය.

එහෙත් ඒ වෙනුවෙන් කිසිදු ප්‍රතිපාදනයක් වෙන් කර නොතිබිණි.  ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙම කැබිනට් පත්‍රිකාව යොමු කරන්නේ එම   නිවාස   101 මන්ත්‍රීවරුන්ට වෙන් කරගෙන එහි භුක්තිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත කඩිනමින් පවරා ගැනීම සඳහා භාණ්ඩාගාරයෙන් කෝටි එකසිය අසූවක් වෙන් කරගැනීම වෙනුවෙනි.

මේ වනවිට රටේ බිහිසුණු ආර්ථික ව්‍යසනයක් ඇති වී ජනතාවට තුන්වේල කන්න දෙයක් නැති අවස්ථාවක, ඩොලර් සඳහා තෙල් සංස්ථාවට රුපියල් නැති අවස්ථාවක මෙම මුදල් ප්‍රතිපාදන වෙන් කරගැනීම වෙනුවෙන් කැබිනට් පත්‍රිකාව යොමු කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති  වෙත පසුගිය 23 වැනිදා ලිපියක් යවමින් දන්වා සිටින්නේ මැයි 09 දා  නිවාස අලාභානියට ලක් වූ මන්ත්‍රීවරුන් වෙනුවෙන්  ජනාධිපතිවරයාගේ නියමය පරිදි වීරමාවත  නිවාස සංකීර්ණයේ නිවාස ලබා දීමට නිර්දේශ කර ඇති බවැනි  එම  වීරමාවත නිවාස සංකීර්ණයේ ප්‍රවේශ මාර්ගයෙහි කටයුතු වහාම නිමා කරන ලෙසය.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති මාර්ග සංවර්ධන අධිකාරය ඇමතූ අයුරු….

ප්‍රසන්න රණතුංග ඇමතිවරයා යොමු කළ කැබිනට් පත්‍රිකාව

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය ආධාර ලැබුණු ගමන් බෙදා දෙන්න උතුරේ වයස අවුරුදු 05ට අඩු ළදරුවන් ලියාපදිංචි කෙරේ…

Next Post

 කොළඹ වාණිජ මහාධිකරණය රුසියානු ගුවන් යානයක් රඳවා ගනී!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.