මන්ත්‍රී නිවාස සංකීර්ණයට මේ වසරේ  කෝටි 180ක් වෙන් කරගන්න ප්‍රසන්නගෙන් කැබිනට් පත්‍රිකාවක්!

සාමකාමී උද්ඝෝෂකයින්ට එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව මැයි 09 නිවාස හානි වූ මන්ත්‍රී වරුන් වෙත ප්‍රමුඛත්වය ලබා දෙමින් බෙදා දීම සඳහා වියත් පුර නිවාස සංකීර්ණයේ  නිවාස අත්පත් කරගැනීම වෙනුවෙන්  කෝටි එකසිය හැත්තෑ නවයකුත් පනස් තුන් ලක්ෂ හතලිස් දහසක් 2022 වසර තුළ  මහා භාණ්ඩාගාරයෙන් ලබා   ගැනීමටත්, ඉන් සියයට පනහක් වූ අසූ නව කෝටි හැත්තෑ හය ලක්ෂ හැත්තෑ … දිගටම මන්ත්‍රී නිවාස සංකීර්ණයට මේ වසරේ  කෝටි 180ක් වෙන් කරගන්න ප්‍රසන්නගෙන් කැබිනට් පත්‍රිකාවක්! කියවන්න