තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කළේය. එම මරණ අතරට කාන්තාවන් 8 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 10 දෙනෙකු අයත් වූයේය.
මේ වනවිට මෙරටින් නිල වශයෙන් තහවරු කර වාර්තා කළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 13,743කි.
මේ පිළිබඳව රජය නිල වශයෙන් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.







