සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇලහැර ගොවි උපවාසයට ගිය හිටපු ජනපති මෛත්‍රී මහින්දානන්දගේ පතුරු යවයි!

සීයයට සීයක් කාබනික ගොවිතැනක් ලෝකයේ කොහෙවත් නෑ... කිවුවට අහන්නෙ නෑ....

by editor
ඔක්තෝබර් 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය  නිමල් ජයරත්න –

“කෘෂිකර්ම ඇමති  නියරක යන්ඩ දන්න කෙනෙක් නෙමෙයි.  ඔහු සමග කළ සෑම සාකච්ඡාවක්ම අසාර්ථ වුණා. සියයට සීයක් කාබනික ගොවිතැනක් ලෝකයේ කොහෙවත් නෑ. මා මේ පොහොර ප්‍රශ්නය ගැන නොයෙක් වර කතා කළා.   මම කොච්චර මේ  ආණ්ඩුව එක්ක  කතා කළත් මේ ආණ්ඩුව මට ඇහුම්කන් දෙන්නේ නෑ.   “ යි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   අද (31)    බකමූණ නගර මධ්‍යයේ ගොවීන් විසින් සිදුකරන  අඛණ්ඩ  උපවාස අවස්ථාවට  එක්ව ගොවීන් සමග සංවාදයේ යෙදෙමින් සඳහන් කළේය.

මොරගහකන්ද සහ ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ ගොවි සංවිධාන  හතළිස් එකක ගොවීහු ඒකාබද්ධව රසායනික පොහොර ලබා දෙන ලෙසට බලකරමින් ඉකුත් 24 වෙනිදා අඛණ්ඩව උපවාසයක් ආරම්භ කළහ.

31 වෙනිදාට   ගොවි උපවාසයට  දින අටක් ගත් වූ පසු එම අවස්ථාවට  එක්ව ගොවීන් සමග සංවාදයේ  යෙදෙමින්  මෛත්‍රීපාල සිරිසේන   මෙසේ ද කීවේය.

“මම කීප වතාවක්ම කෘෂිකෘෂිකර්ම ඇමතිවරයා සමඟ ගොවියාගේ පොහොර ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කළා. නමුත් යහපත්  ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. යම් යම් රාජ්‍ය අමාත්‍යවරුන් මට මඩ ප්‍රහාර  ගහනවා. ගොවීන් මුහුණ දෙන ප්‍රශ්න නිසා මම කිව්වා  පොලොන්නරුවට යන්න විදිහක් නෑ  කියලා කියලා. ඒක පදනම් කර කරගෙන තමයි ඒ රාජ්‍ය අමාත්‍යවරු මට මඩ ප්‍රහාර  ගහන්නේ. ඒවා  මම ගණන් ගන්නෙ නෑ.“ හිටපු ජනපතිවරයා ගොවීන් සමග සංවාදයට එක්වෙමින් සඳහන් කළේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එහිදී ගොවීන් හිටපු ජනපතිවරයාගෙන් ප්‍රශ්න විමසීය.

“ ඔබතුමා නැවත බලයට පත් වුවහොත් ගොවීන් වෙනුවෙන් කරන්නෙ කුමක් ද?“

“ මා ගොවීන් අමාරුවේ දාන්නෙ නෑ.., කාබනික පොහොර භාවිතයෙන් වී ගොවිතැන් ‍ක්‍රමානුකූලව  වගා කිරීමට ගොවියා හුරු කරවනවා…“

“ලෝකයේ කිසිදු රටක්  සීයට සීයක් කාබනික පොහොර භාවිතයෙන් ගොවිතැන් කරන්නෙ නෑ.   ඕස්ට්‍රේලියාව පවා  වගා කටයුතු කරන්න යොදන්නෙ කාබනික පොහොරවලින් සියයට 50ක ප්‍රතිශතයක්..“.

“මා ගොවීන් වෙනුවෙන් පෙනී සිටියේ 1980 දශකයේ සිටයි.    ගොවීන් වස් බී  මැරෙන අවස්ථාවක මා   ගොවි ජනතාව වෙනුවෙන් මුලින්ම  පොළොන්නරුවේ උද්ඝෝෂණ කළා. ඒ ගොවි උද්ඝෝෂණවලදි මා     පළමුවරට මිනී පෙට්ටි වලට පවා කර ගැහුවා.“  හිටපු ජනපතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අගරදගුරුහිමියෝ නිමල් ලන්සා කැන්සල් කරති!

Next Post

කොවිඩ් මරණ 18යි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.