සඳුදා, ජූනි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අගරදගුරුහිමියෝ නිමල් ලන්සා කැන්සල් කරති!

by editor
ඔක්තෝබර් 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • ජනාධිපතිට ලියුම් ලියලා මට දැන් එපා වෙලා. පොතකට තරම් ලියුම් දැනට යවලා තියනවා… කාදිනල් තුමෝ කියති…

  • ඔබ ඉහළම චන්ද ප්‍රතිශතයකින් පාර්ලිමේන්තුවට යැවූ ජනතාවගේ ප්‍රශ්නයක් වෙනුවෙන් පෙනී සිටිය නොහැකිනම් ඔබෙන් ඇති පලය කුමක් දැයි නිමල් ලංසාගෙන් අසති….

පසුගිය සිකුරාදා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු අගදරගුරු සමුළුව කතෝලික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවා තිබූ අතර මේ සඳහා රජය නියෝජනය කරන පාර්ලිම්න්තු මන්ත්‍රිවරුන් අතරින් පැමිණ සිටි එකම මන්ත්‍රීවරයා වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා   සමුළුව ඉදිරියේ මහත් අසීරුතාවකට පත් වූ බව ඊට සහභාගීවූ මන්ත්‍රිවරයෙක් පැවසීය.

ආණ්ඩු පක්ෂයේ කතෝලික මන්ත්‍රීවරුන් ගණනාවකට මේ සඳහා ආරාධනය කර තිබුණද ඔවුන් මෙම රැස්වීම මඟ හැරීමට ආසන්නතම හේතුව වී ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලේ විසින් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියට පැමිණ වීම හේතුවෙන් එල්ල වි හැකි විවේචනවලට බියෙන් බව වාර්තා වේ.

මෙම සමුළුවේදී කතෝලික සභාව දැනට රටේ කතෝලික ජනතාව සම්බන්ධයෙන් බලපවත්නා ප්‍රශ්න තුනක් පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානයට ලක් කර ඇත.

මෙම කරණු වන්නේ පාස්කු කොමිසම් වාර්තාව සමබන්ධයෙන් සිදුවන නෛතික ක්‍රියාදාමයන්හි පවතින ගැටලු, ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ධුරයට පත් කිරීම සහ මීගමුව ආශ්‍රිත තෙත් බිම් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නාගරික සංවර්ධන අධීකාරියට පැවරීම යන කරුණු පිළිබඳවය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම කරුණු පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමතා ලිපියක් යැවිය යුතු රදගුරු සමුළුවෙන් යෝජනා වුවද එහිදී කාදිනල්තුමන් පවසා ඇත්තේ මේ වනවිට තමන්ට ජනාධිපතිතුමන්ට ලිපි ලියා එපා වී ඇති බවය. මේ වනවිට පොතක් මුද්‍රණය කරන්නට තරම් ලිපි ඔහු වෙත යවා ඇතැයි කාදිනල් වරයා මෙහිදී සඳහන් කර ඇත.

ඔහුගේ මතය විපක්ෂ මන්ත්‍රිවරුන් විසින්ද අනුමත කරන ද අතර අවසානයේ පිළිතුරු දෙන්නට සිදුවූයේ ආණ්ඩුවේ එකම නියෝජිතයා වූ රාජ්‍ය අමාත්‍ය ලන්සාටය.

ඔහු එහිදී සඳහන් කර ඇත්තේ කතෝලික සභාව විසින් දක්වන ලද අදහස් පිළිබඳව තමන්ට අවබෝධයක් ඇතත් ජනාධිපතිවරයාගේ තීරණ සම්බන්ධයෙන් විරුද්ධ වීමට තමන්ට හැකියාවක් නොපවතින බවය.

ඊට පිළිතුරු දෙමින් අගරදගුරු හිමිපාණන් තමන් පසුගිය මහමැතිවරණයේදී  දිස්ත්‍රික්කයේ ඉහළ තැනක තබා පාර්ලිමේනතුවට ට යැවූ  ආසනයේ ඡන්ද දායකයන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් හඬක් නැගීමටත් නොහැකි නම් එයින් අති පලය කුමක් දැයි විමසා තිබේ.

කාදිනල්වරයාගේ මේ ප්‍රකාශයෙන් රාජ්‍ය අමාත්‍ය  නිමල් ලන්සා නිරුත්තර වූ බව මෙම මන්ත්‍රිවරයා සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයවැයෙන් පස්සෙවත් මිනිස්සු බනින එක අඩුවෙයි ද?. අස්ගිරි නා හිමි මුදල් ඇමතිගෙන් ඇසූ කතාව…

Next Post

ඇලහැර ගොවි උපවාසයට ගිය හිටපු ජනපති මෛත්‍රී මහින්දානන්දගේ පතුරු යවයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.