සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් මරණ ඉහළ යාමත් සමඟ මධ්‍යම පළාත තීන්දු කීපයක් ගනී

by Lanka Sara Editor
පෙබරවාරි 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මධ්‍යම පළාතේ කොවිඩ් වසංගත තත්ත්වය අනපේක්ෂිත ලෙස ඉහළ ගොස් ඇති බවත් පළාත තුළ සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාවේ සැලකිය යුතු ඉහළ යාමක් පවතින බවත් අද මෙ සම්බන්දයෙන් මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීන් අතර පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය.

මෙම සාකචඡාවේදි හෙළිදරව් වූ තොරතුරුවලට අනුව මහනුවර කොවිඩ් මරණ 50ක් පමණ සිදුව ඇති බවත් මාතලේ 13ක් සහ නුවරඑලියේ 12ක් සිදුව ඇති තත්ත්වයක් තුළ මධ්‍යම පළාතේ කොවිඩ් තත්ත්වය බරපතල තැනකට තල්ලු වීම පාලනය කිරීම සඳහා තීරණ කිහිපයක් අද සාකච්ඡාවේදී ගැනුණු බව මධ්‍යම පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

අද පැවැති සාකච්ඡාවේදී ගැනුණු තීරණ අතර විශේෂිත එකක් වන්නේ වසංගත තත්ත්වය කළමනාකරණය සඳහා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ද සහය ලබා ගැනීමට තීරණය කිරීමයි. ඒ අනුව පළාත තුළ කටයුතු කරන ශ්වසන විරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කැඳවීමට එහිදී තීරණය කෙරිණි.

මෙයට අමතරව පෞද්ගලික උපකාරක පන්ති නිසි ලෙස සෞඛ්‍ය නීති පිළිනොපදින බවට වාර්තා වී ඇති බැවින් මේ පිළිබඳව හෙට සිට සොයා බලා නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන පෞද්ගලික උපකාරක පන්ති අත්හිටුවීමට තීරණය වී තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙයට අමතරව පොදු ප්‍රවාහනයේදී සෞඛ්‍ය නීති නිසි ලෙස අනුගමනය නොවීම , පී.සී ආර් පරීක්ෂණ සිදු කරන ප්‍රමාණය වැඩි කිරීම වැනි පියවර සම්බන්ධයෙන්ද තීරණ ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවර නගර මැද තාත්තයි පුතයි පොරෝවලන් කොටා ගනිති….

Next Post

බ්‍රිතාන්‍යයෙන් තවත් අලුත් කොරෝනා ප්‍රභේදයක් හමුවෙයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.